Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. * - Ishakiro ry'ibisobanuro


Ibisobanuro by'amagambo Umurongo: (13) Isura: Annisau
تِلْكَ حُدُوْدُ اللّٰهِ ؕ— وَمَنْ یُّطِعِ اللّٰهَ وَرَسُوْلَهٗ یُدْخِلْهُ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— وَذٰلِكَ الْفَوْزُ الْعَظِیْمُ ۟
අනාථ දරුවන් හා වෙනත් පාර්ශවයන් පිළිබඳ ඉහත සඳහන් මෙම නීතිරීති තම ගැත්තන් ඒවා ක්රියාත්මක කිරීම සඳහා අල්ලාහ් ඔවුනට ආගමානුගත කළ නීතිරීති වෙයි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට කවරෙකු අවනත වන්නේද ස්වර්ග මාලිගා යටින් ගලා යන ගංගාවන් සහිත ස්වර්ග උයන් වලට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. ඔවුන් එහි සදාකල් වෙසෙති. ඔවුනට විනාශයක් අත්වන්නේ නැත. එම දේව ත්යාගය අති මහත් ජයග්රහණයකි. කිසිදු ජයක් එයට සමාන වන්නේ නැත.
Ibisobanuro by'icyarabu:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• لا تقسم الأموال بين الورثة حتى يقضى ما على الميت من دين، ويخرج منها وصيته التي لا يجوز أن تتجاوز ثلث ماله.
•මිය ගිය තැනැත්තා විසින් ගෙවිය යුතු ණය පියවන තෙක් හා අන්තිම කැමැත්ත නිකුත් කරන තෙක්ඔ හුගේ ධනයෙන් තුනෙන් එකකට වඩා ඉක්මවා නොයන සේ ඔහුගේ ධනය උරුමක්කරුවන් අතර බෙදා හරිනු නොලැබේ.

• التحذير من التهاون في قسمة المواريث؛ لأنها عهد الله ووصيته لعباده المؤمنين؛ فلا يجوز تركها أو التهاون فيها.
•උරුමයන් බෙදා හැරීම පිළිබඳ නොසැලකිලිමත් වීම සම්බන්ධයෙන් වූ අවවාදය. ඊට හේතුව එය ඔහු ව විශ්වාස කරන තම ගැත්තන්හට කරන ලද අල්ලාහ්ගේ ප්රතිඥාවක් හා උපදෙසක් වන බැවිණි. එහෙයින් එය අතහැර දැමීම හෝ ඒ ගැන නොසැලකිල්ලෙන් පසුවීම හෝ සුදුසු නොවන්නේය.

• من علامات الإيمان امتثال أوامر الله، وتعظيم نواهيه، والوقوف عند حدوده.
•අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම ඔහු තහනම් කළ දෑ බරපතළ කරුණක් ලෙස සැලකීම හා ඔහුගේ සීමාවන් තුළ රැඳී සිටීම දේව විශ්වාසයේ සලකුනු අතුරිණි.

• من عدل الله تعالى وحكمته أن من أطاعه وعده بأعظم الثواب، ومن عصاه وتعدى حدوده توعده بأعظم العقاب.
•සැබැවින්ම කවරෙකු ඔහුට අවනත වන්නේද එවැන්නන්හට අතිමහත් කුසල් ඇති බවට ප්රතිඥා දීමත් කවරෙකු ඔහුට පිටුපා ඔහුගේ සීමාවන් ඉක්මවා ගොස් කටයුතු කරන්නේද එවැන්නන්ට මහත් දඬුවම ඇති බවට තරවටු කිරීමත් අල්ලාහ්ගේ යුක්තිය හා ප්රඥාවෙන් වූවකි.

 
Ibisobanuro by'amagambo Umurongo: (13) Isura: Annisau
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. - Ishakiro ry'ibisobanuro

Yasohowe n'ikigo Tafsir of Quranic Studies.

Gufunga