Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (71) Sura: Al'anfal
وَاِنْ یُّرِیْدُوْا خِیَانَتَكَ فَقَدْ خَانُوا اللّٰهَ مِنْ قَبْلُ فَاَمْكَنَ مِنْهُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
අහෝ මුහම්මද්! නුඹට හෙළිපිට කරන ලද ප්රකාශයක් තුළින් නුඹට යම් ද්රෝහිකමක් කරන්නට ඔවුන් අපේක්ෂා කරන්නේ නම්, සැබැවින්ම මීට පෙර ද ඔවුන් අල්ලාහ්ට ද්රෝහි වී ඇති බව දැන ගත යුතුය. ඔවුනට එරෙහි ව අල්ලාහ් නුඹට ජය ලබා දී ඇත. ඔවුන් අතරින් ඝාතනය විය යුත්තන් ඝාතනය කරනු ලැබීය. සිරගත කරනු ලැබිය යුත්තන් සිරගත කරනු ලැබීය. ඔවුන් නැවත පැමිණියේ නම් මෙයම ඔවුන් බලාපොරොත්තු විය යුතු වේ. අල්ලාහ් තම මැවීම් හා ඔවුනට යහපත් වන දෑ මැනවින් දන්නාය. ඔහු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• يجب على المؤمنين ترغيب الأسرى في الإيمان.
•සිරකරුවන් ඊමාන් හෙවත් දේව විශ්වාසය තුළ පිවිසීමට දිරිගැන්වීම දේව විශ්වාසීන් හට අනිවාර්යය වේ.

• تضمنت الآيات بشارة للمؤمنين باستمرار النصر على المشركين ما داموا آخذين بأسباب النصر المادية والمعنوية.
•ද්රව්යමය හා සාදාචාරමය ජයග්රහණයේ කරුණු පිළිපදින තාක් කල් දෙවියන් ආදේශ කරන්නන්ට එරෙහි ව ජයග්රහණය දේව විශ්වාසීන් හට අඛණ්ඩව පවතින බවට වූ ශුභාරංචියක්, මෙම ආයාත් වල අන්තර්ගත ව ඇත.

• إن المسلمين إذا لم يكونوا يدًا واحدة على أهل الكفر لم تظهر شوكتهم، وحدث بذلك فساد كبير.
•සැබැවින්ම මුස්ලිම්වරුන් දෙවියන් ප්රතික්ෂේප කරන ජනතාවට එරෙහි ව එක් පිරිසක් නොවන්නේ නම් ඔවුන්ගේ කෲරකම් හෙළි නොවන්නේමය. එවිට විශාල අර්බුදකාරී තත්ත්වයන් උදා වනු ඇත.

• فضيلة الوفاء بالعهود والمواثيق في شرعة الإسلام، وإن عارض ذلك مصلحة بعض المسلمين.
•ඉස්ලාමිය නීතිය තුළ පොරොන්දු හා ප්රතිඥාවන් ඉටු කිරීමේ මහිමය. එය ඇතැම් මුස්ලිම්වරුන්ගේ යහපතට විරුද්ධ ව පිහිටිය ද ඉටු කළ යුත්තකි.

 
Fassarar Ma'anoni Aya: (71) Sura: Al'anfal
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa