Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (6) Sura: Al'kamar
فَتَوَلَّ عَنْهُمْ ۘ— یَوْمَ یَدْعُ الدَّاعِ اِلٰی شَیْءٍ نُّكُرٍ ۟ۙ
ඔවුන් යහමග නොලැබුවේ නම්, අහෝ දූතය! නුඹ ඔවුන් අතහැර දමනු. මීට පෙර එවන් මැවීමක් නුඹ නොදැන සිටි බිහිසුණු කරුණක් සඳහා හොරණෑවෙහි පිඹීමට භාර කරන ලද මලක්වරයාව ඇරයුම් කරනු ලබන දිනය ගැන බලාපොරොත්තුවෙන්, නුඹ ඔවුන් නොසලකා හරිනු.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• عدم التأثر بالقرآن نذير شؤم.
•අල් කුර්ආනය තුළින් බලපෑමක් ඇති නොවීම අභාග්යවන්ත අවවාදයකි.

• خطر اتباع الهوى على النفس في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොව තම ආත්මාශාවන්ට අනුව අනුගමනය කිරීමේ වරද.

• عدم الاتعاظ بهلاك الأمم صفة من صفات الكفار.
•පෙර විසූ ජන සමූහයන්ගේ විනාශය තුළින් උපදෙස් නොලැබීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි.

 
Fassarar Ma'anoni Aya: (6) Sura: Al'kamar
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa