Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (31) Sura: Al'ahzab
وَمَنْ یَّقْنُتْ مِنْكُنَّ لِلّٰهِ وَرَسُوْلِهٖ وَتَعْمَلْ صَالِحًا نُّؤْتِهَاۤ اَجْرَهَا مَرَّتَیْنِ ۙ— وَاَعْتَدْنَا لَهَا رِزْقًا كَرِیْمًا ۟
නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමෙහි අඛණ්ඩව නියැළී අල්ලාහ් අබිසය පිළි ගනු ලැබූ දැහැමි ක්රියාවන් සිදු කරන්නී ද සෙසු බිරියන්ට වඩා ඇයට ඒ හැර වෙනත් තිළිණ ගුණ කර පිරිනමමු. ඇය වෙනුවෙන් මතුලොවෙහි ගෞරවනීය කුසලක් සූදානම් කර ඇත්තෙමු. එය ස්වර්ග උයනයි.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• من توجيهات القرآن للمرأة المسلمة: النهي عن الخضوع بالقول، والأمر بالمكث في البيوت إلا لحاجة، والنهي عن التبرج.
•බැගෑපත් හඬින් සිහින් ව කතා කිරීමෙන් වැළකීම. අවශ්යවාවක් වූ විට හැර සෙසු අවස්ථාවන්වල නිවෙස්වල රැඳී සිටීමට නියෝගය හා ආකර්ෂණය ඇති වන අයුරින් අලංකාර වීමෙන් වැළකීම යනාදිය මුස්ලිම් කාන්තාව වෙනුවෙන් වූ අල් කුර්ආනයේ සඳහන් මග පෙන්වීම් වල ඇතුළත් වේ.

• فضل أهل بيت رسول الله صلى الله عليه وسلم، وأزواجُه من أهل بيته.
•අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ නිවැසියන් සතු මහිමය හා එතුමාණන්ගේ නිවැසියන් අතරින් එතුමාගේ බිරින්දෑවරුන්ගේ මහිමය.

• مبدأ التساوي بين الرجال والنساء قائم في العمل والجزاء إلا ما استثناه الشرع لكل منهما.
•පුරුෂයා හා කාන්තාව යන සෑම පාර්ෂවයක් වෙනුවෙන්ම ෂරීආව වෙන් කළ දෑ හැර ආගමික කටයුතු හා ප්රතිඵල ප්රතිවිපාක ක්රියාත්මක කිරීමේදී ඔවුන් අතර සමානාත්මතාව පැවතීම මූලික පදනමය.

 
Fassarar Ma'anoni Aya: (31) Sura: Al'ahzab
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa