Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (42) Sura: Al'roum
قُلْ سِیْرُوْا فِی الْاَرْضِ فَانْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الَّذِیْنَ مِنْ قَبْلُ ؕ— كَانَ اَكْثَرُهُمْ مُّشْرِكِیْنَ ۟
අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘නුඹලා මහපොළොවේ සැරිසරා නුඹලාට පෙර විසූ ජන සමූහයන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. එය නරක අවසානයක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ් සමග වෙනත් අය නමදිමින් ඔහුට ආදේශ කරන්නන් වූහ. ඔවුන් අල්ලාහ්ට ආදේශ කිරීම හේතුවෙන් ඔවුන් විනාශ කරනු ලැබුවෝය.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• إرسال الرياح، وإنزال المطر، وجريان السفن في البحر: نِعَم تستدعي أن نشكر الله عليها.
•සුළං එවීමත් වර්ෂාව පහළ කිරීමත්, සාගරයේ නැව් ගමන් කරවීමත් අල්ලාහ්ට කෘතඥවීම සඳහා අප ඇරයුම් කර සිටින ආශිර්වාද වේ.

• إهلاك المجرمين ونصر المؤمنين سُنَّة إلهية.
•අපරාධකරුවන් විනාශ කර දමා දේවත්වය විශ්වාස කරන්නන්හට ජය අත්පත් කර දීම දේව න්යායකි.

• إنبات الأرض بعد جفافها دليل على البعث.
•මහපොළොව වියළී ගිය පසුව, එහි පැලෑටි හට ගැන්වීම නැවත නැගිටුවනු ලැබීම සඳහා වූ සාධකයකි.

 
Fassarar Ma'anoni Aya: (42) Sura: Al'roum
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa