Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Sura: Al'kauthar   Aya:

අල් කව්සර්

daga cikin abunda Surar ta kunsa:
بيان منّة الله على نبيه صلى الله عليه وسلم بالخير الكثير؛ والدفاع عنه.
අධික යහපත තුළින් අල්ලාහ් තම නබිවරයාට පිරිනමා ඇති ආශිර්වාදය හා එතුමාට පිරිනැමූ ආරක්ෂාව පැහැදිලි කිරීම.

اِنَّاۤ اَعْطَیْنٰكَ الْكَوْثَرَ ۟ؕ
අහෝ දූතය! අපි ඔබට අධික යහපත පිරිනැමුවෙමු. ස්වර්ගයේ ඇති කව්සර් නම් තටාකයද ඒවායින් එකකි.
Tafsiran larabci:
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ ۟ؕ
දේවත්වය ආදේශ කරන්නන් තම පිළිමවලට සමීප වීම සඳහා සතුන් බිලි දී සිදු කරන ක්රියාවන්ට විරුද්ධව මෙම ආශිර්වාදය වෙනුවෙන් නුඹ අල්ලාහ්ට පමණක් නැමදුම් කරමින් ඔහු වෙනුවෙන් සතුන් කැප කරමින් ඔහුට කෘතවේදී වන්න.
Tafsiran larabci:
اِنَّ شَانِئَكَ هُوَ الْاَبْتَرُ ۟۠
ඔබට එරෙහිව දොස් පවරමින් සිටි අය සියලුම යහපත් දැයින් කපා හරින ලදී. ඔහු ගැන සිහිපත් කරනු ලබන විට, ඔහුගේ නපුරුකම ඈඳාගෙන ඔහු සිහිපත් කරන ලදී.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• أهمية الأمن في الإسلام.
• ඉස්ලාමය තුළ ආරක්ෂාවේ වැදගත්කම.

• الرياء أحد أمراض القلوب، وهو يبطل العمل.
• මූණිච්චාව සිත්තුළ ඇති රෝගයකි. එය සියලු ක්රියා නිෂ්ඵල කර දමනු ඇත.

• مقابلة النعم بالشكر يزيدها.
• ලැබූ ආශිර්වාදයන් කෘතවේදී ලෙසින් පිළිගැනීම තුළින් ඒවා තව තවත් අධික කරවයි.

• كرامة النبي صلى الله عليه وسلم على ربه وحفظه له وتشريفه له في الدنيا والآخرة.
• අල්ලාහ් අබියස නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් කෙරෙහි වූ ගරුත්වය එතුමාණන්ට හිමි ආරක්ෂාව, එතුමාණන්ව මෙලොවේදී හා මතුලොවේදී ගරු කොට තිබීම.

 
Fassarar Ma'anoni Sura: Al'kauthar
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa