Check out the new design

Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán. * - Índice de traducciones


Traducción de significados Versículo: (2) Capítulo: Al-Yumu'a
هُوَ الَّذِیْ بَعَثَ فِی الْاُمِّیّٖنَ رَسُوْلًا مِّنْهُمْ یَتْلُوْا عَلَیْهِمْ اٰیٰتِهٖ وَیُزَكِّیْهِمْ وَیُعَلِّمُهُمُ الْكِتٰبَ وَالْحِكْمَةَ ۗ— وَاِنْ كَانُوْا مِنْ قَبْلُ لَفِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟ۙ
කියවීමට හෝ ලිවීමට හෝ නොහැකි අරාබි සමාජය අතරට ඔවුන්ගේම වර්ගයාගෙන් වූ දූතයකු අල්ලාහ් එවීය. එම දුතයා ඔහු වෙත පහළ කරන ලද දේව වදන් ඔවුනට පාරායනය කර පෙන්වයි. දේව ප්රතික්ෂේපයෙන් හා දුෂ්චරිතවලින් ඔහු ඔවුන් පිවිතුරු කරයි. ඔවුනට ඔහු අල් කුර්ආනය උගන්වයි. තවද නබි චරිතය ද උගන්වයි. ඔවුන් වෙත එතුමාව එවීමට පෙර ඔවුන් පැහැදිලි සත්යයෙන් ඉවත්ව, පිළිම වන්දනාමාන කරමින්, ලේ හළා ගනිමින් හා ඥාතී සම්බන්ධකම් බිඳ දමමින් ඔවුහු මුළාවෙහි පසුවූහ.
Las Exégesis Árabes:
Beneficios de los versículos de esta página:
• عظم منة النبي صلى الله عليه وسلم على البشرية عامة وعلى العرب خصوصًا، حيث كانوا في جاهلية وضياع.
•පොදුවේ සියලු මිනිස් සමූහයන්ට හා විශේෂයෙන් අරාබි සමාජයට, ඔවුන් මුළාවෙහි හා අඥානකමෙහි සිටියදී ඔවුනට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දායාද කිරීමේ මහිමය.

• الهداية فضل من الله وحده، تطلب منه وتستجلب بطاعته.
•යහමග අල්ලාහ්ගෙන් පමණක් වූ භාග්යයකි. එය ඔහුගෙන් පතනු ලබන්නක් මෙන්ම ඔහුට අවනත වීමට සලස්වන්නකි.

• تكذيب دعوى اليهود أنهم أولياء الله؛ بتحدّيهم أن يتمنوا الموت إن كانوا صادقين في دعواهم لأن الولي يشتاق لحبيبه.
•සැබැවින්ම තමන් අල්ලාහ්ගේ හිතමිතුරන් බව යුදෙව්වන් කරන වාදයට ප්රතිවාදී ලෙසින් ඔවුන්ගේ වාදයේ ඔවුන් සත්යවාදීන් ලෙස සිටියෙහු නම් සැබැවින්ම භාරකරු තමන් ප්රිය කරන තැනැත්තාට ආදරය කරන බැවින් ඔවුන් මරණයට ආශා කළ යුතු යැයි වාද කරමින් ඔවුන්ගේ එම වාදය බොරු කිරීම.

 
Traducción de significados Versículo: (2) Capítulo: Al-Yumu'a
Índice de Capítulos Número de la página
 
Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán. - Índice de traducciones

Emitido por el Centro Tafsir de Estudios Coránicos.

Cerrar