Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (7) Surah: At-Taghābun
زَعَمَ الَّذِیْنَ كَفَرُوْۤا اَنْ لَّنْ یُّبْعَثُوْا ؕ— قُلْ بَلٰی وَرَبِّیْ لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ ؕ— وَذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرٌ ۟
අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්, තම මරණයෙන් පසු යළි ජීවමාන ලෙස අල්ලාහ් අවදි නොකරන්නේ යැයි විශ්වාස කළෝය. අහෝ දූතය! යළි අවදි කරනු ලැබීම හෙළා දකින්නන්හට නුඹ මෙසේ පවසනු. එසේය, මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලබන දිනයේ මාගේ පරමාධිපති යළි අවදි කිරීම නියතය. පසු ව නුඹලා මෙලොවෙහි සිදු කළ දෑ ගැන තොරතුරු ඔහු දන්වා සිටියි. එසේ යළි අවදි කරවීම අල්ලාහ්ට පහසු කාර්යයකි. සැබැවින්ම ඔහු නුඹලා මුල් වරට මැව්වේ ය. ඔහු නුඹලාගේ මරණයෙන් පසු විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලාව ජීවමානව අවදි කිරීමට බලය ඇත්තාය.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• من قضاء الله انقسام الناس إلى أشقياء وسعداء.
•ජනයා භාග්යවන්තයින් ලෙසත් අභාග්යවන්තයින් ලෙසත් වෙන් කිරීම අල්ලාහ්ගේ තීන්දුව වේ.

• من الوسائل المعينة على العمل الصالح تذكر خسارة الناس يوم القيامة.
•දැහැමි ක්රියාවන් සඳහා උදව් කරන මාධ්යයක් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාට අත්වන අලාභහානිය සිහිපත් කිරීමය.

 
Translation of the meanings Ayah: (7) Surah: At-Taghābun
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close