Check out the new design

Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana * - Sadržaj prijevodā


Prijevod značenja Ajet: (83) Sura: Ta-Ha
وَمَاۤ اَعْجَلَكَ عَنْ قَوْمِكَ یٰمُوْسٰی ۟
"අහෝ මූසා! නුඹ නුඹේ ජනයා ව නුඹ පසුපසින් හැර දමා, ඔවුනට පෙර නුඹ කලින් යෑමට ඉක්මන් කළේ කුමක් ද?"
Tefsiri na arapskom jeziku:
Poruke i pouke ajeta na ovoj stranici:
• من سُنَّة الله انتقامه من المجرمين بما يشفي صدور المؤمنين، ويقر أعينهم، ويذهب غيظ قلوبهم.
•දේව විශ්වාසීන්ගේ හිත සුව පිණිසත්" ඔවුන්ගේ දෑස් පිණවනු පිණිසත්" ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්රෝධය පහ කරනු පිණිසත් අපරාධකරුවන්හට සම ප්රතිචාර දැක්වීම අල්ලාහ්ගේ න්යායකි.

• الطاغية شؤم على نفسه وعلى قومه؛ لأنه يضلهم عن الرشد، وما يهديهم إلى خير ولا إلى نجاة.
•කෲර පාලනය තමන්ටත්, තම ජනයාටත් අභාග්යකි. ඊට හේතුව සැබැවින්ම එය ඔවුන් නොමඟ හරින බැවින් හා යහපත වෙත හෝ සාර්ථකත්වය වෙත හෝ ඔවුනට මඟ නොපෙන්වන බැවිණි.

• النعم تقتضي الحفظ والشكر المقرون بالمزيد، وجحودها يوجب حلول غضب الله ونزوله.
•ආශිර්වාදය සඳහා එය ආරක්ෂා කිරීම හා ඒ හා බැඳුණු කෘතඥතාව අවශ්ය වන්නේය. එය ප්රතික්ෂේප කිරීම අල්ලාහ්ගේ උදහස ඇති වීම හා එය පහළ වීම අනිවාර්යය කරනු ඇත.

• الله غفور على الدوام لمن تاب من الشرك والكفر والمعصية، وآمن به وعمل الصالحات، ثم ثبت على ذلك حتى مات عليه.
•කවරෙකු තම දේව ආදේශය, දේව ප්රතික්ෂේපය හා පාපය වෙනුවෙන් පසුතැවිලි වී පාපක්ෂමාවෙහි නිරත ව, ඔහුව විශ්වාය කොට, දැහැමි ක්රියාවන් ඉටු කර, පසුව ඔහු මිය යන තුරුම ඒ මත ස්ථාවරව සිටින්නේ ද අල්ලාහ් ඔහු කෙරෙහි අති ක්ෂමාශීලීය.

• أن العجلة وإن كانت في الجملة مذمومة فهي ممدوحة في الدين.
•ඉක්මන් වීම සමස්තයක් වශයෙන් අපහාසයට ලක් වන්නක් වුවද දහම විෂයයෙහි එය ප්රශංසාවට ලක් වන කාරණාවකි.

 
Prijevod značenja Ajet: (83) Sura: Ta-Ha
Indeks sura Broj stranice
 
Prijevod značenja časnog Kur'ana - Sinhaleški prijevod sažetog tefsira Plemenitog Kur'ana - Sadržaj prijevodā

Izdavač: centar za kur'anske studije "Tefsir".

Zatvaranje