Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (3) 章: 哈吉拉特
اِنَّ الَّذِیْنَ یَغُضُّوْنَ اَصْوَاتَهُمْ عِنْدَ رَسُوْلِ اللّٰهِ اُولٰٓىِٕكَ الَّذِیْنَ امْتَحَنَ اللّٰهُ قُلُوْبَهُمْ لِلتَّقْوٰی ؕ— لَهُمْ مَّغْفِرَةٌ وَّاَجْرٌ عَظِیْمٌ ۟
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ තම හඬවල් පහත් කර ගත් අය වනාහි, අල්ලාහ් පිළිබඳ බිය බැතිමත් භාවය හා ඒ ගැන අවංක භාවය නිසාවෙන් ඔවුන්ගේ හදවත් අල්ලාහ් පරීක්ෂණයට පත් කළවුන් වෙති. ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුනට සමාව ඇත. ඔවුන් වැරදිකරුවන් ලෙස ඔහු ඔවුන් හසු කරන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් ප්රතිඵල ඇත. එය අල්ලාහ් ඔවුන් ස්වර්ගයට ඇතුලු කිරීමය.
阿拉伯语经注:
这业中每段经文的优越:
• تشرع الرحمة مع المؤمن، والشدة مع الكافر المحارب.
•දේව විශ්වාසියා සමග කරුණාවෙන් කටයුතු කිරීමත්, දෙවියන් ප්රතික්ෂේප කරන සතුරන් සමග දැඩිව කටයුතු කිරීමත් ආගමානුගත කර ඇත.

• التماسك والتعاون من أخلاق أصحابه صلى الله عليه وسلم.
•අන්යොන්යව බැඳී එකිනෙකාට සහාය දැක්වීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිතුරන්ගේ චරිතය විය.

• من يجد في قلبه كرهًا للصحابة الكرام يُخْشى عليه من الكفر.
•කවරෙකුගේ හදවත තුළ ගෞරවනීය සහාබාවරුන් පිළිබඳ පිළිකුලක් ඇති වන්නේද ඔහු මත දේව ප්රතික්ෂේපය ප්රවේශ වීම ගැන බිය විය යුතු වේ.

• وجوب التأدب مع رسول الله صلى الله عليه وسلم، ومع سُنَّته، ومع ورثته (العلماء).
•අල්ලාහ්ගේ දූතයාණන් සමගත්, එතුමාගේ පිළිවෙත සමගත්, එතුමාගේ උරුමක්කරුවන් (විද්වතුන්) සමගත් විනයානුකූලව හැසිරීමේ අනිවාර්යභාවය.

 
含义的翻译 段: (3) 章: 哈吉拉特
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭