Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (62) 章: 尼萨仪
فَكَیْفَ اِذَاۤ اَصَابَتْهُمْ مُّصِیْبَةٌ بِمَا قَدَّمَتْ اَیْدِیْهِمْ ثُمَّ جَآءُوْكَ یَحْلِفُوْنَ ۖۗ— بِاللّٰهِ اِنْ اَرَدْنَاۤ اِلَّاۤ اِحْسَانًا وَّتَوْفِیْقًا ۟
ඔවුන් සිදු කර ගත් පාපය හේතුවෙන් ඔවුනට අභාග්යයන් ඇති වූ පසු ව අල්ලාහ් මත දිව්රා නිදහසට කරුණු කියමින් ‘ගැටුම්කාරීන් අතර යහපත හා පිළිගැනීම හේතුවෙන් මිස එසේ ඔබ හැර වෙනත් අයගෙන් අප තීන්දු පතන්නට අපේක්ෂා නොකළෙමු’ යැයි පවසා නුඹ වෙත පැමිණි එම කුහකයින්ගේ තත්ත්වය කෙසේ වීද? එම විෂයයෙහි ඔවුහු බොරු පවසන්නෝ වෙති. යහපත පවතිනුයේ අල්ලාහ් තම ගැත්තන්හට නියම කළ ආගමික තීන්දුව අනුව තීන්දු කිරීමෙහිය.
阿拉伯语经注:
这业中每段经文的优越:
• الاحتكام إلى غير شرع الله والرضا به مناقض للإيمان بالله تعالى، ولا يكون الإيمان التام إلا بالاحتكام إلى الشرع، مع رضا القلب والتسليم الظاهر والباطن بما يحكم به الشرع.
අල්ලාහ්ගේ ෂරීආ පිළිවෙත නොවන පිළිවෙතකින් තීන්දු පතා එමගින් තෘප්තියට පත් වීම අල්ලාහ් කෙරෙහි තබන විශ්වාසය අවලංගු කරන්නක් වන්නේය. අල්ලාහ්ගේ පිළිවෙතින් තීන්දු පැතීමෙන් මිස අල්ලාහ් කෙරෙහි පූර්ණ විශ්වාසය ඇති නොවන්නේය. ෂරීආ පිළිවෙත කවර කරුණක් තීන්දු කර සිටින්නේද එය සිතින් පිළිගෙන මතුපිටින් මෙන්ම අභ්යන්තරයෙන්ද ඊට අවනත විය යුතුය.

• من أبرز صفات المنافقين عدم الرضا بشرع الله، وتقديم حكم الطواغيت على حكم الله تعالى.
• අල්ලාහ්ගේ පිළිවෙත පිළිබඳ තෘප්තිමත් නොවී අල්ලාහ්ගේ තීන්දුවට වඩා සීමාව ඉක්මවා ගියවුන්ගේ තීන්දුව කෙරෙහි ප්රමුඛත්වය ලබා දීම කුහකයින්ගේ තුච්ච ගුණාංග අතුරින් එකකි.

• النَّدْب إلى الإعراض عن أهل الجهل والضلالات، مع المبالغة في نصحهم وتخويفهم من الله تعالى.
• නොමග ගිය මෙන්ම අඥාන ජනයා ඔවුන්ගේ උපදෙස් සමගම අතහැර දැමීමත් අල්ලාහ් පිළිබඳ ඔවුනට බිය ගැන්වීමත් පිළිපැදිය යුතු කරුණක් වන්නේය.

 
含义的翻译 段: (62) 章: 尼萨仪
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭