Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (2) 章: 赛拜艾
یَعْلَمُ مَا یَلِجُ فِی الْاَرْضِ وَمَا یَخْرُجُ مِنْهَا وَمَا یَنْزِلُ مِنَ السَّمَآءِ وَمَا یَعْرُجُ فِیْهَا ؕ— وَهُوَ الرَّحِیْمُ الْغَفُوْرُ ۟
මහපොළොව තුළට පිවිසෙන ජලය හැ පැලෑටි පිළිබඳ ඔහු දනී. ඉන් පිටවන පැලෑටි හා වෙනත් දෑ පිළිබඳව ද ඔහු දනී. එමෙන්ම අහසින් පහළ වන වර්ෂාව මලක්වරුන් හා පෝෂණ සම්පත් පිළිබඳව ද ඔහු දනී. අහසට ආරෝහණය වන මලක්වරුන් තම ගැත්තන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ ආත්මාවන් පිළිබඳව ද ඔහු දනී. ඔහු තම විශ්වාසී ගැත්තන් හට මහා කාරුණිකය. ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා යොමු වන්නන්ගේ පාපයන්ට මහත් සේ සමාව දෙන්නාය.
阿拉伯语经注:
这业中每段经文的优越:
• سعة علم الله سبحانه المحيط بكل شيء.
•සියලු දෑ පිළිබඳ ආවරණය කරගත් සුවිශුද්ධ අල්ලාහ්ගේ දැනුමෙහි විස්තීරණත්වය.

• فضل أهل العلم.
•දැනුමැත්තන්ගේ මහිමය.

• إنكار المشركين لبعث الأجساد تَنَكُّر لقدرة الله الذي خلقهم.
•දේව ආදේශකයින් ඔවුන් මැවූ අල්ලාහ්ගේ පෙර නියමය හෙළා දකිමින් ශරීර යළි අවදි කරනු ලැබීම ගැන ප්රතික්ෂේප කිරීම.

 
含义的翻译 段: (2) 章: 赛拜艾
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭