Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (26) 章: 鲁格玛尼
لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— اِنَّ اللّٰهَ هُوَ الْغَنِیُّ الْحَمِیْدُ ۟
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද මැවීමෙන්, පාලනයෙන් මෙන්ම සැලසුම් කිරීමෙන් අල්ලාහ්ට පමණක් සතු වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන්ගෙන් තොරය. ඔහු මෙලොව මෙන්ම මතු ලොවෙහි ප්රශංසාලාභීය.
阿拉伯语经注:
这业中每段经文的优越:
• نعم الله وسيلة لشكره والإيمان به، لا وسيلة للكفر به.
•අල්ලාහ්ගේ ආශිර්වාද වනාහි ඔහුට කෘතඥතාව පුද කිරීමේ හා ඔහු ව විශ්වාසය කිරීමේ මාධ්යයක් මිස ඔහු ව ප්රතික්ෂේප කිරීමේ මාධ්යයක් නොවන්නේය.

• خطر التقليد الأعمى، وخاصة في أمور الاعتقاد.
•අන්ධානුකරණයේ අවධානම. විශේෂයෙන් විශ්වාසය හා බැඳුනු කටයුතු වලදී.

• أهمية الاستسلام لله والانقياد له وإحسان العمل من أجل مرضاته.
•අල්ලාහ්ට යටත් වීමේ හා ඔහුට අවනත වීමේ වැදගත්කම. ඔහුගේ තෘප්තිය වෙනුවෙන් දැහැමි ක්රියාවන් සිදු කිරීම.

• عدم تناهي كلمات الله.
•අල්ලාහ්ගේ වදන් වලට සීමාවක් නොවීම.

 
含义的翻译 段: (26) 章: 鲁格玛尼
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭