Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (43) 章: 奈姆里
وَصَدَّهَا مَا كَانَتْ تَّعْبُدُ مِنْ دُوْنِ اللّٰهِ ؕ— اِنَّهَا كَانَتْ مِنْ قَوْمٍ كٰفِرِیْنَ ۟
ඇය ඇයගේ ජනයා අනුකරණය කරමින් ඔවුන් ව අනුගමනය කරමින් අල්ලාහ් හැර නමදිමින් සිටි සෙසු දෑ අල්ලාහ් ව ඒකීයකරණය කිරීමෙන් ඇය ව වෙනතකට යොමු කර තිබිණ. සැබවින්ම ඇය අල්ලාහ් ව ප්රතික්ෂේප කරන ජනයා අතරින් වූවාය. ඔවුන් මෙන් දේව ප්රතික්ෂේනියක් වූවාය.
阿拉伯语经注:
这业中每段经文的优越:
• عزة الإيمان تحصّن المؤمن من التأثر بحطام الدنيا.
•මෙලොව පවතින අල්ප වස්තුවෙන් ඇති වන බලපෑමෙන් දේව විශ්වාසයේ මහිමය, දේව විශ්වාසියා ව ආරක්ෂා කරයි.

• الفرح بالماديات والركون إليها صفة من صفات الكفار.
•භෞතික වස්තු පිළිබඳ සතුටු වීම ඒ වෙත රැඳී සිටීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් වූවකි.

• يقظة شعور المؤمن تجاه نعم الله.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් වෙත දේව විශ්වාසියාගේ හැඟීම් අවදි කරවීම.

• اختبار ذكاء الخصم بغية التعامل معه بما يناسبه.
•ප්රතිවාදියාගේ බුද්ධිය පරීක්ෂා කිරීම, ඔහුට ගැළපෙන පරිදි ඔහු සමග ගනු දෙනු කිරීමකින් විය යුතුය.

• إبراز التفوق على الخصم للتأثير فيه.
•ප්රතිවාදියාට බලපෑමක් ඇති කිරීම සඳහා ඔහුට වඩා උසස් බවක් ඔහුට පෙන්වීම.

 
含义的翻译 段: (43) 章: 奈姆里
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭