Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (15) 章: 奈姆里
وَلَقَدْ اٰتَیْنَا دَاوٗدَ وَسُلَیْمٰنَ عِلْمًا ۚ— وَقَالَا الْحَمْدُ لِلّٰهِ الَّذِیْ فَضَّلَنَا عَلٰی كَثِیْرٍ مِّنْ عِبَادِهِ الْمُؤْمِنِیْنَ ۟
දාවූද්ට හා ඔහුගේ පුත් සුලෙයිමාන්ට අපි දැනුම පිරිනැමුවෙමු. පක්ෂීන් සමග කතා කිරීමේ දැනුම ද ඉන් එකකි. කීර්තිමත් අල්ලාහ්ට කෘතවේදී වෙමින් දාවුද් හා සුලෙයිමාන් යන දූතවරුන් දෙදෙනා මෙසේ පැවසූහ."තම විශ්වාසී ගැත්තන් බොහෝ දෙනාට වඩා ඥානය හා නබිත්වය සඳහා අප තෝරා ගෙන; අප උසස් කළ අල්ලාහ්ට ම සියලු ප්රශංසා."
阿拉伯语经注:
这业中每段经文的优越:
• التبسم ضحك أهل الوقار.
•මද සිනහ ව අභිමානවත් මිනිසුන්ගේ සිනහවයි.

• شكر النعم أدب الأنبياء والصالحين مع ربهم.
•ආශිර්වාද සඳහා කෘතඥ වීම නබිවරුන් හා දැහැමියන් ඔවුන්ගේ පරමාධිපති සමග හැසිරෙන විනයකි.

• الاعتذار عن أهل الصلاح بظهر الغيب.
•හෙළිපිට නොපැමිණීම හේතුවෙන් දැහැමි ජනයා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සැලසීම.

• سياسة الرعية بإيقاع العقاب على من يستحقه، وقبول عذر أصحاب الأعذار.
•සුදුසු අයට දඬුවම් දීමත්, නිදහසට කරුණු ඉදිරිපත් කරන අයගේ කරුණු පිළිගැනීමත් පාලක ප්රතිපත්තියකි.

• قد يوجد من العلم عند الأصاغر ما لا يوجد عند الأكابر.
•බලධාරීන් අබියස දැකිය නොහැකි දැනුම, කුඩා අය ළඟ දැක ගත හැකි වේ.

 
含义的翻译 段: (15) 章: 奈姆里
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭