Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (30) 章: 慕米农
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ وَّاِنْ كُنَّا لَمُبْتَلِیْنَ ۟
සඳහන් කරන ලද නූහ් හා ඔහු සමග වූ දේවවිශ්වාසීන් මුදවා ගැනීම, දේව ප්රතික්ෂේපකයින් විනාශ කිරීම යනාදියෙහි අපගේ දූතවරුන්ට ජය ලබා දීමේ හා ඔවුන් බොරුකරන්නන් විනාශ කිරීමේ අපගේ බලය පෙන්වා දෙන ඉතා පැහැදිළි සාධක ඇත්තේය. නූහ්ගේ ජනයා වෙත ඔහුව එවීමෙන් අපි ඔවුන් පරීක්ෂා කරන්නන් වූයෙමු. එවිට දේව ප්රතික්ෂේපකයාගෙන් දේව විශ්වාසියා ද පාපියාගෙන් දෙවියන්ට අවනත වන්නා ද පැහැදිළි වන්නට විය.
阿拉伯语经注:
这业中每段经文的优越:
• وجوب حمد الله على النعم.
•ආශිර්වාද සඳහා අල්ලාහ්ට ප්රශංසා කිරීමේ අනිවාර්යය භාවය.

• الترف في الدنيا من أسباب الغفلة أو الاستكبار عن الحق.
•මෙලොව ජීවිතයේ සුඛෝපභෝගී ජීවිතය සත්ය පිළිබඳව නොසැලකිලිමත් කමට හා එයින් දුරස්ව අහංකාර පෑමට හේතු වන්නේය.

• عاقبة الكافر الندامة والخسران.
•දේව ප්රතික්ෂේපකයාගේ අවසානය පසුතැවිලිවීම හා පරාජයයි.

• الظلم سبب في البعد عن رحمة الله.
•අපරාධකම් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් වීමට හේතු වනු ඇත.

 
含义的翻译 段: (30) 章: 慕米农
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭