Check out the new design

《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 * - 译解目录


含义的翻译 段: (51) 章: 哈吉
وَالَّذِیْنَ سَعَوْا فِیْۤ اٰیٰتِنَا مُعٰجِزِیْنَ اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَحِیْمِ ۟
අපගේ වදන් බොරු කිරීමෙහි යුහුසුළු ව කටයුතු කළවුන් වනාහි, සැබැවින්ම ඔවුන් විසින් අල්ලාහ්ව පරාජය කළ හැකි බවත් ඔහුගෙන් මඟ හැරී ඔවුනට යා හැකි බවත් එහෙයින් ඔහු ඔවුනට දඬුවම් නොකරන බවත් තීරණය කරමින් සිටියෝය. ඔවුන් නිරා ගින්නේ සගයෝ වෙති. මිතුරෙකු ඔහුගේ මිතුරා සමග එකතුවනවාක් මෙන්ම ඔවුහු එයට එකතු වෙති.
阿拉伯语经注:
这业中每段经文的优越:
• استدراج الظالم حتى يتمادى في ظلمه سُنَّة إلهية.
•අපරාධකරුට ඔහුගේ අපරාධයේ ඔහු ඉක්මවා යන තෙක්ම පියවරෙන් පියවර කටයුතු කිරීම දේව න්යායයකි.

• حفظ الله لكتابه من التبديل والتحريف وصرف مكايد أعوان الشيطان عنه.
•අල්ලාහ්ගේ ග්රන්ථය වෙනස් කිරීමෙන්, විකෘති කිරීමෙන් හා ඒ සඳහා උදව්වන ෂාතානුන්ගේ සැලුසුම් වෙනතකට යොමු කිරීමෙන් ඔහු එය ආරක්ෂා කරයි.

• النفاق وقسوة القلوب مرضان قاتلان.
•කුහකත්වය හා දැඩි හදවත මාරාන්තික රෝගාබාධ දෙකකි.

• الإيمان ثمرة للعلم، والخشوع والخضوع لأوامر الله ثمرة للإيمان.
•දේව විශ්වාසය, දැනුම සඳහා වන පළදාවයි. අල්ලාහ්ගේ නියෝගවලට යටහත් වීම හා කීකරු වීම දේව විශ්වාසය සඳහා වන පළදාවයි.

 
含义的翻译 段: (51) 章: 哈吉
章节目录 页码
 
《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。 - 译解目录

古兰经注释研究中心发行。

关闭