Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (2) Surah: Al-Mumtahanah
اِنْ یَّثْقَفُوْكُمْ یَكُوْنُوْا لَكُمْ اَعْدَآءً وَّیَبْسُطُوْۤا اِلَیْكُمْ اَیْدِیَهُمْ وَاَلْسِنَتَهُمْ بِالسُّوْٓءِ وَوَدُّوْا لَوْ تَكْفُرُوْنَ ۟ؕ
ඔවුන් නුඹලාව ජය ගත්තේ නම් ඔවුන්ගේ හදවත් තුළ සඟවාගෙන සිටින සතුරුකම් හෙළි කරනු ඇත. නුඹලට පහර දීමටත් හිංසා කිරීමටත් ඔවුන්ගේ දෑත් නුඹලා වෙත දිගු කරනු ඇත. ඔවුන්ගේ කටින් බැණ වදිමින් හා දොස් නගමින් නුඹලාට පහර දෙනු ඇත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට ඔවුන් මෙන් නුඹලා ද පත්වීම ගැන ඔවුහු ආශා කරති.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• تسريب أخبار أهل الإسلام إلى الكفار كبيرة من الكبائر.
•මුස්ලිම්වරුන්ගේ තොරතුරු දෙවියන් ප්රතික්ෂේප කරන ප්රචණ්ඩකාරීන් වෙත කාන්දු කිරීම මහා පාපයකි.

• عداوة الكفار عداوة مُتَأصِّلة لا تؤثر فيها موالاتهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ සතුරුකම, සහජ සතුරුකමකි. ඔවුන් සමග මිතුරුකම් පෑම හේතුවෙන් යහපත් බලපෑමක් ඇති කරන්නේ නැත.

• استغفار إبراهيم لأبيه لوعده له بذلك، فلما نهاه الله عن ذلك لموته على الكفر ترك الاستغفار له.
•ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමා තම පියාණන් වෙනුවෙන් පාපක්ෂමාව ඇයැද සිටීම එතුමා ඔහුට දුන් පොරොන්දුවක් විය. ඔහු දේව ප්රතික්ෂේපය මත මිය යන විට අල්ලාහ් එය එතුමාට තහනම් කළ කල්හි ඔහු වෙනුවෙන් සමාව ඇයැද සිටීම එතුමා අතහැර දැමීය.

 
Salin ng mga Kahulugan Ayah: (2) Surah: Al-Mumtahanah
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara