Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு வசனம்: (121) அத்தியாயம்: அல்பகரா
اَلَّذِیْنَ اٰتَیْنٰهُمُ الْكِتٰبَ یَتْلُوْنَهٗ حَقَّ تِلَاوَتِهٖ ؕ— اُولٰٓىِٕكَ یُؤْمِنُوْنَ بِهٖ ؕ— وَمَنْ یَّكْفُرْ بِهٖ فَاُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟۠
පෙර පහළ කරනු ලැබූ පුස්තක අතර තම අතෙහි ඇති දෑ -තව්රාත් හා ඉන්ජීල්- පිළිබඳ මනා අවබෝධයක් ඇති එය නියම අයුරින් පිළිපදින ආගම් ලත් පිරිසක් පිළිබඳ ශුද්ධ වූ අල් කුර්ආනය කතා කරයි. මොවුහු නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ සත්ය භාවය පෙන්වා දෙන එතුමාණන් තහවුරු කරන සලකුණු එම පුස්තකයන්හි දුටුහ. එහෙයින් එතුමාණන් ගැන විශ්වාස කරන්නට යුහුසුළු වූහ. තවත් පිරිසක් එය ප්රතික්ෂේප කිරීමෙහි දැඩිව සිටියහ. ඔවුනට අලාභය හිමි විය.
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• أن المسلمين مهما فعلوا من خير لليهود والنصارى؛ فلن يرضوا حتى يُخرجوهم من دينهم، ويتابعوهم على ضلالهم.
• මුස්ලිම්වරු යුදෙව්වන් හා කිතුනුවන්ට කෙතරම් යහපත කළත් ඔවුන් ඔවුන්ගේ දහමින් බැහැර වී මොවුන්ගේ නොමග ඔවුන් පිළිපදින තෙක් ඔවුන් ගැන මොවුන් තෘප්තිමත් වන්නේ නැත.

• الإمامة في الدين لا تُنَال إلا بصحة اليقين والصبر على القيام بأمر الله تعالى.
• අල් ඉමාමත් හෙවත් දහම් කටයුතු මෙහෙයවීම යනු අල්ලාහ්ගේ නියෝග ක්රියාත්මක කිරීමේදී ඉවසීමෙන් හා අචල විශ්වාසකින් තොරව පිහිටන්නේ නැත.

• بركة دعوة إبراهيم عليه السلام للبلد الحرام، حيث جعله الله مكانًا آمنًا للناس، وتفضّل على أهله بأنواع الأرزاق.
• ශුද්ධ වූ දේශයට ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා කළ ප්රාර්ථනාවෙන් ඇති වූ භාග්යය. එම ප්රාර්ථනාව හේතුවෙන් මිනිසුනට අභායදායී ස්ථානයක් බවට අල්ලාහ් එය පත් කොට එහි වැසියන් සඳහා විවිධ පොෂණ වර්ග පිරිනමා ආශිර්වාද කළේය.

 
மொழிபெயர்ப்பு வசனம்: (121) அத்தியாயம்: அல்பகரா
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு - மொழிபெயர்ப்பு அட்டவணை

வெளியீடு அல்குர்ஆன் ஆய்வுகளுக்கான தப்ஸீர் மையம்

மூடுக