Check out the new design

ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය * - පරිවර්තන පටුන


අර්ථ කථනය වාක්‍යය: (42) පරිච්ඡේදය: අල් බකරා
وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَاَنْتُمْ تَعْلَمُوْنَ ۟
මාගේ දූතයාණන් වෙත මා පහළ කළ සත්යය නුඹලා ගෙතූ බොරු සමඟ මුසු නොකරනු. මුහම්මද් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ගේ ගුණාංග පිළිබඳ නුඹලාගේ ග්රන්ථයේ පැමිණ ඇති සත්යයන් නුඹලා දැනුවත් ව එය නුඹලා විශ්වාස කරමින්ම වසන් නොකරනු.
අල්කුර්ආන් අරාබි අර්ථ විවරණ:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• من أعظم الخذلان أن يأمر الإنسان غيره بالبر، وينسى نفسه.
• මහත් කණගාටුවට කරුණක් වනුයේ මිනිසා තමන් ගැන අමතක කර දමමින් සෙසු අයට යහපත සිදු කරන මෙන් නියෝග කර සිටීමය.

• الصبر والصلاة من أعظم ما يعين العبد في شؤونه كلها.
• ගැත්තකු තම සියලුම කටයුතු වලදී උපකාර පැතීමට ඇති ශ්රේෂ්ඨතම මාධ්යය වනුයේ ඉවසීම හා සලාතයයි.

• في يوم القيامة لا يَدْفَعُ العذابَ عن المرء الشفعاءُ ولا الفداءُ، ولا ينفعه إلا عمله الصالح.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පුද්ගලයකුට නියම වූ දඬුවම වළක්වාලන්නට මැදිහත්කරුවන් හෝ ඇපකරුවන් හෝ නැත. තමන් සිදු කළ දහැමි දෑ හැර වෙන කිසිවක් ඔහුට ප්රයෝජනවත් වන්නේ නැත.

 
අර්ථ කථනය වාක්‍යය: (42) පරිච්ඡේදය: අල් බකරා
සූරා පටුන පිටු අංක
 
ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - සිංහල පරිවර්තනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විවරණයේ සංෂිප්ත අනුවාදය - පරිවර්තන පටුන

අල්කුර්ආන් අධ්‍යයන සඳහා වූ තෆ්සීර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලදී.

වසන්න