Check out the new design

पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । * - अनुवादहरूको सूची


अर्थको अनुवाद श्लोक: (180) सूरः: बकरः
كُتِبَ عَلَیْكُمْ اِذَا حَضَرَ اَحَدَكُمُ الْمَوْتُ اِنْ تَرَكَ خَیْرَا ۖۚ— ١لْوَصِیَّةُ لِلْوَالِدَیْنِ وَالْاَقْرَبِیْنَ بِالْمَعْرُوْفِ ۚ— حَقًّا عَلَی الْمُتَّقِیْنَ ۟ؕ
මරණයේ සළකුණු හෝ එහි සාධක කිසිවෙකු වෙත පැමිණි විට ඔහු විශාල මුදල් සම්භාරයක් අතහැර යන්නේ නම් ෂරීආ ව සීමා කළ පරිදි තම දෙමව්පියන්හටත් සමීප ඥාතීන්හටත් ඒවායෙහි උරුමය සම්බන්ධයෙන් අන්තිම කැමත්ත ප්රකාශ කළ යුතුය. එය මුළු ධනයෙන් තුනෙන් එක් කොටසකට වඩා වැඩි නොවන පරිදිය. එය ඉටු කිරීම අල්ලාහ් වෙත තම භක්තිය පාන බැතිමතුන්හට තරයේ ප්රකාශ කර ඇති නියමයකි. දේපළ උරුමයන් පිළිබඳ පාඨ පහළ වීමට පෙර මෙම නීතිය ක්රියාත්මකව පැවතුණි. දේපළ උරුමය පිළිබඳ පාඨ පහළ වූ කල්හි මිය ගිය ඇත්තන්හට උරුමකම් පාන්නේ කවුද? උරුමය ලැබීමේ ප්රමාණය කොපමණදැයි? විස්තර සහිත ව පැහැදිලි කෙරිණි.
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• البِرُّ الذي يحبه الله يكون بتحقيق الإيمان والعمل الصالح، وأما التمسك بالمظاهر فقط فلا يكفي عنده تعالى.
•අල්ලාහ් කැමති යහපත පිහිටනුයේ විශ්වාසය තහවුරු කොට දැහැමි ක්රියාවන් සිදු කිරීමෙනි. බාහිර ව පිළිපැදීමෙන් පමණක් අල්ලාහ් වෙත එය ප්රමාණවත් නොවන්නේය.

• من أعظم ما يحفظ الأنفس، ويمنع من التعدي والظلم؛ تطبيق مبدأ القصاص الذي شرعه الله في النفس وما دونها.
•ජීවිත ආරක්ෂාවන්නටත් අපරාධ හා ආරවුල් වලින් වැළකීමටත් වඩාත් බලවත්ම ක්රියාදාමය වනුයේ ආත්ම ඝාතනයක දී හෝ ඊටත් වඩා අඩු අපරාධයකදී ක්රියාත්මක කිරීමට අල්ලාහ් ආගමානුගත කළ කිසාස් හෙවත් සමප්රතිචාර දැක්වීමේ නීතිය ක්රියාත්මක කිරීමය.

• عِظَمُ شأن الوصية، ولا سيما لمن كان عنده شيء يُوصي به، وإثمُ من غيَّر في وصية الميت وبدَّل ما فيها.
•අන්තිම කැමැත්ත ප්රකාශ කිරීමේ වැදගත්කම විශේෂයෙන් මිය යන පුද්ගලයා සතු ව යමක් ඇත්නම් ඒ ගැන අන්තිමත කැමැත්ත ප්රකාශ කළ යුතුය. මියගිය තැනැත්තා කළ අන්තිම ප්රකාශයේ වෙනස්කම් නොකළ යුතු අතර එසේ කරන්නා සතු පාපයයි.

 
अर्थको अनुवाद श्लोक: (180) सूरः: बकरः
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । - अनुवादहरूको सूची

मर्क्ज तफ्सीर लिद्दिरासात अल-कुर्आनियह द्वारा प्रकाशित ।

बन्द गर्नुस्