Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (18) ជំពូក​: អាត់តាហ្គពុន
عٰلِمُ الْغَیْبِ وَالشَّهَادَةِ الْعَزِیْزُ الْحَكِیْمُ ۟۠
සුවිශුද්ධ වූ අල්ලාහ් ගුප්තව ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. විද්යාමානව පවතින දෑ ගැන ද මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාය. ඔහුගේ මැවීමෙහි ඔහු ආගමානුගත කළ දෑහි හා ඔහුගේ නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• مهمة الرسل التبليغ عن الله، وأما الهداية فهي بيد الله.
•දූතවරුන්ගේ වැදගත්ම කාරණාව වනුයේ අල්ලාහ් වෙතට ජනතාව ආරාධනා කිරීමය. සැබැවින්ම හිදායත් හෙවත් මඟ පෙන්වීම ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය.

• الإيمان بالقدر سبب للطمأنينة والهداية.
•පෙර නියමය ගැන විශ්වාස කිරීම තැන්පත්භාවයට හා යහමඟ ලැබීමට හේතුවක් වන්නේය.

• التكليف في حدود المقدور للمكلَّف.
• පවරනු ලබන්නාට නියම කළ සීමාවන් තුළ පවරනු ලැබීම.

• مضاعفة الثواب للمنفق في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නාට කුසල් ගුණ කර දෙනු ලැබේ.

 
ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (18) ជំពូក​: អាត់តាហ្គពុន
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ