Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (7) ជំពូក​: អាល់ហ្វាត់ហ៍
وَلِلّٰهِ جُنُوْدُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَكَانَ اللّٰهُ عَزِیْزًا حَكِیْمًا ۟
අහස්හි හා මහපොළොවේ සේනාව අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් එමගින් බලවත් කරනු ඇත. අල්ලාහ් කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• صلح الحديبية بداية فتح عظيم على الإسلام والمسلمين.
•හුදෙයිබිය්යා සාම ගිවිසුම ඉස්ලාමය හා මුස්ලිම්වරුන් මත වූ අතිමහත් ජයග්රහණයක ආරම්භය විය.

• السكينة أثر من آثار الإيمان تبعث على الطمأنينة والثبات.
•සැනසුම, දේව විශ්වාසයේ බලපෑම් අතරින් එක බලපෑමකි. එය තැන්පත්කම හා ස්ථාවරත්වය උදා කර දෙයි.

• خطر ظن السوء بالله، فإن الله يعامل الناس حسب ظنهم به سبحانه.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීමේ අනතුර. හේතුව, සැබැවින්ම අල්ලාහ් මිනිසුන් සමග කටයුතු කරනුයේ ඔවුන් ඔහු ගැන සිතන පරිදිය.

• وجوب تعظيم وتوقير رسول الله صلى الله عليه وسلم.
•අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ගෞරවය කිරීමේ හා ගරුබුහුමන් දැක්වීමේ අනිවාර්යයභාවය.

 
ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (7) ជំពូក​: អាល់ហ្វាត់ហ៍
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ