Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (25) ជំពូក​: អាល់ហ្វាត់ហ៍
هُمُ الَّذِیْنَ كَفَرُوْا وَصَدُّوْكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَالْهَدْیَ مَعْكُوْفًا اَنْ یَّبْلُغَ مَحِلَّهٗ ؕ— وَلَوْلَا رِجَالٌ مُّؤْمِنُوْنَ وَنِسَآءٌ مُّؤْمِنٰتٌ لَّمْ تَعْلَمُوْهُمْ اَنْ تَطَـُٔوْهُمْ فَتُصِیْبَكُمْ مِّنْهُمْ مَّعَرَّةٌ بِغَیْرِ عِلْمٍ ۚ— لِیُدْخِلَ اللّٰهُ فِیْ رَحْمَتِهٖ مَنْ یَّشَآءُ ۚ— لَوْ تَزَیَّلُوْا لَعَذَّبْنَا الَّذِیْنَ كَفَرُوْا مِنْهُمْ عَذَابًا اَلِیْمًا ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට නුඹලා ව හරම් දේවස්ථානයෙන් වැළැක්වූයේ ඔවූහය. එවිට එම සත්ව කැපයන් හරම් දේවස්ථානය වෙත ගෙන යාමෙන් වළක්වන ලදී. අල්ලාහ්ව විශ්වාස කළ පිරිමින් හා විශ්වාස කළ කාන්තාවන් මක්කාහ් භූමියේ නොවී නම් මක්කාහ් ජයග්රහණයේ ඒ සඳහා නුඹලාට ඔහු අවසර දෙන්නට තිබුණි. නුඹලා ඔවුන් ගැන නොදැනුවත්වම දේව ප්රතික්ෂේපකයින් සමගම මරා දමනු ඇත. එවිට නුඹලාට නොදැනුවත් කමින් ඔවුන් මරා දැමූ පාපය හා වන්දිය නුඹලාට අත් වනු ඇත. (එසේ සිදු කළේ) අල්ලාහ් ඔහුගේ කරුණාව තුළට මාක්කාවේ සිටි දේව විශ්වාසීන් මෙන් ඔහු අභිමත කරන අය ඇතුළත් කරනු පිණිසය. මක්කාහ්වේ දෙවියන් ප්රතික්ෂේප කළවුන් දේව විශ්වාසීන්ගෙන් වෙන් ව සිටියේ නම් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කළවුනට දැඩි වේදනා සහිත දඬුවමකින් අපි ඔවුන් දඬුවම් කරන්නට තිබුණි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الصد عن سبيل الله جريمة يستحق أصحابها العذاب الأليم.
•අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීම වරදකි. එයට අදාළ පුද්ගලයින්ට වේදනීය දඬුවම උරුම වනු ඇත.

• تدبير الله لمصالح عباده فوق مستوى علمهم المحدود.
•තම ගැත්තන්ගේ යහපත වෙනුවෙන් සැලසුම් යෙදීම, ඔවුන්ගේ සීමා සහිත දැනුමට වඩා ඉහළින් පිහිටන්නකි.

• التحذير من استبدال رابطة الدين بحمية النسب أو الجاهلية.
•පරම්පරානුගත සිරිතක් මගින් හෝ අඥාන යුගයේ සිරිතක් මගින් දහම හා බැඳුණු යමක් වෙනස් කිරීමෙන් ප්රවේශම් වීම.

• ظهور دين الإسلام سُنَّة ووعد إلهي تحقق.
•ඉස්ලාම් දහම ප්රසිද්ධියට පත් වීම දේව න්යායකි. එමෙන්ම ස්තීර වූ දේව ප්රතිඥාවකි.

 
ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (25) ជំពូក​: អាល់ហ្វាត់ហ៍
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ