Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (11) ជំពូក​: អាល់ហ្វាត់ហ៍
سَیَقُوْلُ لَكَ الْمُخَلَّفُوْنَ مِنَ الْاَعْرَابِ شَغَلَتْنَاۤ اَمْوَالُنَا وَاَهْلُوْنَا فَاسْتَغْفِرْ لَنَا ۚ— یَقُوْلُوْنَ بِاَلْسِنَتِهِمْ مَّا لَیْسَ فِیْ قُلُوْبِهِمْ ؕ— قُلْ فَمَنْ یَّمْلِكُ لَكُمْ مِّنَ اللّٰهِ شَیْـًٔا اِنْ اَرَادَ بِكُمْ ضَرًّا اَوْ اَرَادَ بِكُمْ نَفْعًا ؕ— بَلْ كَانَ اللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرًا ۟
අහෝ දූතය! මක්කාව වෙත නුඹ යන ගමනේ නුඹ සමග යෑමට පසුබැස්සා වූ අරාබිවරුන් හට ඔබ දොස් නගන විට ඔවුහු නුඹට, ‘අපගේ සම්පත් රැක ගැනීමේ හා අපගේ දරුවන් රැක ගැනීමේ කටයුතුවල අපි කාර්ය බහුල වූ බැවින් නුඹ සමග යන්නට නොහැකි විය. එහෙයින් අපගේ පාපකම් සඳහා නුඹ අප වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිනු’ යැයි පවසනු ඇත. ඔවුන්ගේ හදවත් තුළ නැති දෑ මුවින් ප්රකාශ කරමින් ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින මෙන් ඔවුහු නබි තුමාගෙන් ඉල්ලා සිටිති. නමුන් ඔවුහු ඔවුන්ගේ පාපකම් සඳහා සමාව ඉල්ලා නොසිටිති. නුඹ ඔවුනට, ‘නුඹලාට යම් යහපත් අල්ලාහ් අභිමත කළේ නම් හෝ නුඹලාට යම් අයහපතක් ඔහු අභිමත කළේ නම් හෝ අල්ලාහ් වෙතින් ඒ කිසිවක් කිසිවකු විසින් නුඹලාට සතු කර දීමට නො හැකිය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලා සිදු කරන ක්රියාවන් නුඹලා සඟවා සිටිය ද ඒ ගැන කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• مكانة بيعة الرضوان عند الله عظيمة، وأهلها من خير الناس على وجه الأرض.
•අල්ලාහ් අබියස ‘රිල්වාන්’ ගිවිසුමේ ස්ථාවරත්වය අතිමහත්ය. එයට අදාළ පුද්ගලයින් මහපොළොව මත සිටින මිනිසුන්ට වඩා උතුම් අය වෙති.

• سوء الظن بالله من أسباب الوقوع في المعصية وقد يوصل إلى الكفر.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීම පාපයට ඇද දමනු ඇත. එය දේව ප්රතික්ෂේපය වෙත සේන්දු කරවයි.

• ضعاف الإيمان قليلون عند الفزع، كثيرون عند الطمع.
•දේව විශ්වාසයේ දුර්වලයින් භීතිමත් අවස්ථාවක ස්වල්ප දෙනෙකු වෙති. සතුටුමත් අවස්ථාවක බොහෝ අය වෙති.

 
ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (11) ជំពូក​: អាល់ហ្វាត់ហ៍
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ