Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (117) ជំពូក​: អាន់នីសាក
اِنْ یَّدْعُوْنَ مِنْ دُوْنِهٖۤ اِلَّاۤ اِنٰثًا ۚ— وَاِنْ یَّدْعُوْنَ اِلَّا شَیْطٰنًا مَّرِیْدًا ۟ۙ
මෙම ආදේශ තබන්නන් ලාත්, උස්සා වැනි කාන්තාවන්ගේ නම් තබන ලද ගල් පිළිරූ හැර වෙනත් කිසිවක් නමදින්නේ හෝ ඇරයුම් කරන්නේ හෝ නැත. ඔවුනට කිසිදු සෙතක් සැලසීමට හෝ හානියක් සිදු කිරීමට හෝ ඒ්වාට නොහැක. සැබැවින්ම ඔවුන් නැමදුම් කරනුයේ අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ ෂෙයිතාන්ටය. එහි කිසිදු යහපතක් නැත. හේතුව ගල් පිළිරූ වෙත නමදින්නට ඔවුනට නියෝග කර ඇත්තේ ඔහුය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• أكثر تناجي الناس لا خير فيه، بل ربما كان فيه وزر، وقليل من كلامهم فيما بينهم يتضمن خيرًا ومعروفًا.
•මිනිසුන් කතා කරන බොහෝ දෑ හි යහපතක් නැත. බොහෝ වේලාවට එහි ඇත්තේ පාපයයි. යහපත හා දැහැමිකම අන්තර්ගත ව ඇත්තේ ඔවුන් කතා කරන ස්වල්ප දෑ හි පමණය.

• معاندة الرسول صلى الله عليه وسلم ومخالفة سبيل المؤمنين نهايتها البعد عن الله ودخول النار.
•අල්ලාහ්ගේ දූතයාණන්ට පිටුපෑම හා දේව විශ්වාසීන්ගේ මාර්ගයට විරුද්ධ වීම යනාදියෙහි අවසානය අල්ලාහ්ගෙන් දුරස් වීම හා නිරයට පිවිසීමයි.

• كل الذنوب تحت مشيئة الله، فقد يُغفر لصاحبها، إلا الشرك، فلا يغفره الله أبدًا، إذا لم يتب صاحبه ومات عليه.
•සියලුම පාපයන් සඳහා සමාව දීම අල්ලාහ්ගේ අභිමතය අනුව පිහිටා ඇත. ෂිර්ක් හෙවත් ආදේශ තැබීමේ පාපය හැර වෙනත් පාපකම් සඳහා අදාළ පාපය සිදු කළ තැනැත්තාට ඔහු සමාව දෙයි. ආදේශ තැබීමේ පාපයට අදාළ පුද්ගලයා පාප සමාව නොඅයැද මිය ගියේ නම් කිසිවිටක අල්ලාහ්ගේ සමාව ඔහුට හිමි වන්නේ නැත.

• غاية الشيطان صرف الناس عن عبادة الله تعالى، ومن أعظم وسائله تزيين الباطل بالأماني الغرارة والوعود الكاذبة.
•ෂෙයිතාන්ගේ එකම අපේක්ෂාව අල්ලාහ්ට නැමදුම් කිරීමෙන් මිනිසුන් ඉවත් කිරීමයි. ඒ සඳහා ඔහුගේ ප්රධාන මාධ්යය වනුයේ බොරු ප්රතිඥා හා රවටන සුළු ආශාවන් තුළින් ව්යාජත්වය අලංකාරවත් කර පෙන්වීමයි.

 
ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (117) ជំពូក​: អាន់នីសាក
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ