Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (25) ជំពូក​: សាហ្ពាក
قُلْ لَّا تُسْـَٔلُوْنَ عَمَّاۤ اَجْرَمْنَا وَلَا نُسْـَٔلُ عَمَّا تَعْمَلُوْنَ ۟
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප සිදු කළ පාපකම් ගැන නුඹලාගෙන් විමසනු නොලැබේ. එමෙන්ම නුඹලා සිදු කරමින් සිටි දෑ ගැන අපෙන් විමසනු නොලැබේ." යැයි අහෝ දූතය! නුඹ ඔවුනට පවසනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• التلطف بالمدعو حتى لا يلوذ بالعناد والمكابرة.
•මුරණ්ඩුකම හා අහංකාරය තුළට නොවැටෙන සේ ඇරයුම් කරනු ලබන්නා සමග කරුණාවෙන් කටයුතු කිරීම.

• صاحب الهدى مُسْتَعْلٍ بالهدى مرتفع به، وصاحب الضلال منغمس فيه محتقر.
•යහමග සිටින්නා එම යහමග හේතුවෙන් උදාර වනු ඇත. එමගින් උසස් වනු ඇත. නමුත් නොමග සිටින්නා එහි ගිලී යන අතරම අවමානයට පත් වනු ඇත.

• شمول رسالة النبي صلى الله عليه وسلم للبشرية جمعاء، والجن كذلك.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දූත පණිවිඩය මුළු මිනිස් සංහතියම ආවරණය කරන පරිදි ඇතුළත් වී ඇත. එමෙන්ම ජින්වරුන් පවා ආවරණය කරන පරිදි ඇතුළත් වී ඇත.

 
ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (25) ជំពូក​: សាហ្ពាក
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ