Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (29) ជំពូក​: អាល់អះហ្សាប
وَاِنْ كُنْتُنَّ تُرِدْنَ اللّٰهَ وَرَسُوْلَهٗ وَالدَّارَ الْاٰخِرَةَ فَاِنَّ اللّٰهَ اَعَدَّ لِلْمُحْسِنٰتِ مِنْكُنَّ اَجْرًا عَظِیْمًا ۟
"නුඹලා අල්ලාහ්ගේ තෘප්තිය හා ඔහුගේ දූතයාණන්ගේ තෘප්තිය බලාපොරොත්තු වන්නෙහු නම් මතුලොව නිවහනෙහි ස්වර්ග උයන අපේක්ෂා කරන්නෙහු නම් නුඹලා සිටින තත්ත්වය මත ඉවසීමෙන් රෑඳී සිටිනු. නුඹලා අතරින් ඉවසිලිවන්ත ව හා යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නන්හට සැබැවින්ම අල්ලාහ් අතිමහත් තිළිණයක් සූදානම් කර ඇත."
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• تزكية الله لأصحاب رسول الله صلى الله عليه وسلم ، وهو شرف عظيم لهم.
•දේව දූතයාණන්ගේ මිතුරන් අල්ලාහ් විසින් පිවිතුරු කිරීම. එය ඔවුනට අතිමහත් ගෞරවයක් විය.

• عون الله ونصره لعباده من حيث لا يحتسبون إذا اتقوا الله.
•අල්ලාහ්ගේ ගැත්තන් අල්ලාහ්ට භක්තිමත්ව කටයුතු කරන විට, ඔවුන් නොසිතන පරිදි ඔහුගේ උදව් හා උපකාර ඔවුන් මත පිහිටනු ඇත.

• سوء عاقبة الغدر على اليهود الذين ساعدوا الأحزاب.
•‘අල් අහ්සාබ්’ නොහොත් අගල් යුද්ධයේ විරුද්ධ පාක්ෂිකයින්ට උදව් කළ යුදෙව්වන් ද්රෝහිවීම හේතුවෙන් ඔවුනට අත් වූ නපුරු අවසානය.

• اختيار أزواج النبي صلى الله عليه وسلم رضا الله ورسوله دليل على قوة إيمانهنّ.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරින්දෑවරු අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ තෘප්තිය තෝරා ගැනීම ඔවුන්ගේ දේව විශ්වාසයේ බලවත්කම පෙන්වා දෙයි.

 
ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (29) ជំពូក​: អាល់អះហ្សាប
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ