Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (58) ជំពូក​: អាលីអុិមរ៉ន
ذٰلِكَ نَتْلُوْهُ عَلَیْكَ مِنَ الْاٰیٰتِ وَالذِّكْرِ الْحَكِیْمِ ۟
මෙය නුඹ වෙත කියවා පෙන්වන ඊසා (අලය්හිස් සලාම්) තුමා පිළිබඳ තොරතුරුය. නුඹ වෙත පහළ කරනු ලැබූ දෑහි සත්යතාව පෙන්වා දෙන පැහැදිලි සාධක හා සංඥා වේ. එය දෙවියන් කෙරෙහි බැතිමත්කම පෙන්වන අයට මෙනෙහි කිරීමක් මෙන්ම කිසිදු ව්යාජත්වයක් නොමැති තීරණාත්මක ප්රකාශයක් වන්නේය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• من كمال قدرته تعالى أنه يعاقب من يمكر بدينه وبأوليائه، فيمكر بهم كما يمكرون.
•අල්ලාහ්ගේ දහමට හා ඔහුගේ සමීපතයින්හට කවරෙකු කුමන්ත්රණ කරන්නේද සැබැවින්ම ඔහු ඔවුනට දඬුවම් දීමෙහි පූර්ණ ශක්තිය ඇත්තාය. එබැවින් ඔවුන් කුමන්ත්රණ කරනවාක් මෙන් ඔහුද ඔවුනට විරුද්ධව කුමන්ත්රණ කරනු ඇත.

• بيان المعتقد الصحيح الواجب في شأن عيسى عليه السلام، وبيان موافقته للعقل فهو ليس بدعًا في الخلقة، فآدم المخلوق من غير أب ولا أم أشد غرابة والجميع يؤمن ببشريته.
•ඊසා (අලය්හිස් සලාම්) තුමා සම්බන්ධයෙන් විශ්වාස කිරීමට අනිවාර්යය නිවැරැදි කරුණු පිළිබඳ විස්තරය හා ඔහුගේ මැවීම නව සිදුවීමක් නොව පියකු හෝ මවක නොමැති ව මවනු ලැබූ ආදම් හා සමාන මැවීමකි. එසේත් නැතහොත් ඊටත් වඩා අසාමාන්යය මැවීමකි. එසේ තිබියදීත් සියලු දෙනා ඔහු මනුෂ්යයකු බව විශ්වාස කරති යැයි අවධාරණය කරමින් බුද්ධියට වැටහෙන පරිදි කෙරෙන ලද විස්තරය.

• مشروعية المُباهلة بين المتنازعين على الصفة التي وردت بها الآية الكريمة.
•අල් කුර්ආන්හි පැමිණි ඇති පාඨ වල අර්ථ ස්වරූපය සම්බන්ධයෙන් වෙනස්කම් ඇති කරන්නන් අතර බැගෑපත් ව එකිනෙකා ශාප කර ගැනීම ආගමානුගත කොට ඇත.

 
ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (58) ជំពូក​: អាលីអុិមរ៉ន
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ