Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (42) ជំពូក​: អាល់ហាជ្ជ
وَاِنْ یُّكَذِّبُوْكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوْحٍ وَّعَادٌ وَّثَمُوْدُ ۟ۙ
අහෝ දූතය! නුඹේ ජනයා නුඹව බොරු කළේ නම් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. නබිවරුන්ව බොරු කළ සමූහයන් අතරින් එසේ බොරු කරනු ලැබූ පළමුවැන්නා නුඹ නොවන්නෙහිය. නුඹට පෙර සිටි නූහ්ගේ ජනයා, නූහ් ව බොරු කළෝය. ආද් සමූහයා හූද් ව බොරු කළෝය. සමූද් ජනයා සාලිහ් ව බොරු කළෝය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• إثبات صفتي القوة والعزة لله.
•අල්ලාහ් සතු බලය හා ගෞරවය යන ගුණාංග දෙක ස්ථීර කිරීම.

• إثبات مشروعية الجهاد؛ للحفاظ على مواطن العبادة.
•දෙවියන්ට නැමදුම් කෙරෙන දේශයන් ආරක්ෂා කරන්නන්හට ජිහාද් කිරීම දහම් ගත කිරීම ස්ථීර කිරීම.

• إقامة الدين سبب لنصر الله لعبيده المؤمنين.
•දහම ස්ථාපිත කිරීම අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන්හට උදව් කිරීම සඳහා හේතුවක් වන්නේය.

• عمى القلوب مانع من الاعتبار بآيات الله.
•හදවත්හි අන්ධ භාවය අල්ලාහ්ගේ සංඥාවන් තුළින් පාඩම් ලැබීම වළක්වාලයි.

 
ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (42) ជំពូក​: អាល់ហាជ្ជ
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ