Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (59) ជំពូក​: អាល់ហ្ពាក៏រ៉ោះ
فَبَدَّلَ الَّذِیْنَ ظَلَمُوْا قَوْلًا غَیْرَ الَّذِیْ قِیْلَ لَهُمْ فَاَنْزَلْنَا عَلَی الَّذِیْنَ ظَلَمُوْا رِجْزًا مِّنَ السَّمَآءِ بِمَا كَانُوْا یَفْسُقُوْنَ ۟۠
නමුත් ඔවුන් අතර අපරාධකළවුන් එම යහපතට එරෙහිව කටයුතු කළෝය. නියමිත ප්රකාශය විකෘති කොට පැවසුවෝය. ඔවුන් පසුපසින් කකුල්ගාමින් පිවිසුණෝය. ‘හබ්බතුන් ෆී ෂඃරතින්’ -රෝමයක ඇති බීජය යනුවෙන්- අල්ලාහ්ගේ නියෝගය හාස්යයට ලක් කරමින් පිවිසුණෝය. අල්ලාහ්ගේ නියෝගයට ඔවුන් එරෙහි වූ බැවින් ද ආගමික නීති රාමුවෙන් බැහැර වූ බැවින් ද ඔවුන් අතර වූ එම අපරාධකරුවන් වෙත එහි ප්රතිවිපාකය වශයෙන් අහසින් දඬුවමක් අල්ලාහ් පහළ කළේය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• كل من يتلاعب بنصوص الشرع ويحرّفها فيه شَبَهٌ من اليهود، وهو مُتوعَّد بعقوبة الله تعالى.
• මූලික ආගමික පිළිවෙත් තුළ විහිළු කරන, ඒවා විකෘති කරන සෑම කෙනෙක්ම යුදෙව්වන්ට සමානය. ඔවුනට අල්ලාහ්ගේ දඬුවම නියමිත බව ප්රතිඥා දී ඇත.

• عِظَمُ فضل الله تعالى على بني إسرائيل، وفي مقابل ذلك شدة جحودهم وعنادهم وإعراضهم عن الله وشرعه.
• අල්ලාහ් ඉස්රාඊල් දරුවන් වෙත පිරිනමා තිබූ මහත් ආශිර්වාද, ඔවුන්ගේ ප්රතික්ෂේපය ඔවුන්ගේ දඬබ්බරකම හා අල්ලාහ්ගේ ෂරීආ පිළිවෙතට පිටුපෑම යනාදී අවස්ථාවන්වල ඔවුනට මුහුණ පෑමට සිදු වූ අයුරු.

• أن من شؤم المعاصي وتجاوز حدود الله تعالى ما ينزل بالمرء من الذل والهوان، وتسلط الأعداء عليه.
• අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය පවුකාරයාගේ ඉරණම ඔහු මත අපහාසය හා අවමානය පහළ වීමය. එමෙන්ම එම පව්කාරයා මත බලය දරන සතුරන් ඔහු ඇති කරනු ඇත.

 
ការបកប្រែអត្ថន័យ វាក្យខណ្ឌ: (59) ជំពូក​: អាល់ហ្ពាក៏រ៉ោះ
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ