Check out the new design

Firo maanaaji Alqur'aana Teddunde nden - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Loowdi firooji ɗi


Firo maanaaji Simoore.: Simoore yimɓe (al-naas)   Aaya.:

අන් නාස්

Hino jeyaa e paandale simoore nden:
الحث على الاستعاذة بالله من شر الشيطان ووسوسته.
ෂෙයිතාන්ගේ හානියෙන්, ඔහු ඇති කරවන කුකුසෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීමට උනන්දු කරවීම.

قُلْ اَعُوْذُ بِرَبِّ النَّاسِ ۟ۙ
අහෝ දූතය! ඔබ පවසන්න මම මිනිසුන්ගේ පරමාධිපතියාණන් වෙත ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.
Tafsiraaɗe Aarabu ɗen:
مَلِكِ النَّاسِ ۟ۙ
ඔහු මිනිසුන්ගේ රජුය. ඔහු කැමති දේ ඔවුන් අතර ක්රියාත්මක කරවයි. ඔහු හැර වෙනත් කිසිදු හිමිකරුවකු ඔවුනට නොමැත.
Tafsiraaɗe Aarabu ɗen:
اِلٰهِ النَّاسِ ۟ۙ
ඔවුන් විසින් සැබෑ ලෙස නැමදුමට ලක් විය යුත්තාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු වෙනත් කිසිවකු ඔවුනට නොමැත.
Tafsiraaɗe Aarabu ɗen:
مِنْ شَرِّ الْوَسْوَاسِ ۙ۬— الْخَنَّاسِ ۟ۙ
මිනිසා අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් නොසළකා හැරුණු විට ඔහු තුළට කුකුස් හෙළන ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව පතමි. මිනිසා අල්ලාහ්ව මෙනෙහි කළ විට ඔහු ආපස්සට යනු ඇත.
Tafsiraaɗe Aarabu ɗen:
الَّذِیْ یُوَسْوِسُ فِیْ صُدُوْرِ النَّاسِ ۟ۙ
ඔහු මිනිසාගේ හදවත් වෙත ඔහුගේ කුකුස් හෙළයි.
Tafsiraaɗe Aarabu ɗen:
مِنَ الْجِنَّةِ وَالنَّاسِ ۟۠
ඔහු ජින්නුන් අතර මෙන්ම මිනිසුන් අතරද වෙති.
Tafsiraaɗe Aarabu ɗen:
Hino jeyaa e nafooje Aayeeje on ka hello ɗoo.:
• إثبات صفات الكمال لله، ونفي صفات النقص عنه.
• සියලු පූර්ණ ගුණාංග අල්ලාහ් සතු බවටත් අඩුපාඩු සහිත ගුණාංග ඔහුට නැති බවටත් තහවුරු කිරීම.

• ثبوت السحر، ووسيلة العلاج منه.
• හූනියම්වල බලපෑම් ඇති බව තහවුරු කිරීම හා එහි ප්රතිකාරය අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිය යුතු යැයි අවධාරණය කිරීම.

• علاج الوسوسة يكون بذكر الله والتعوذ من الشيطان.
• කුකුසට ප්රතිකාරය අල්ලාහ්ව මෙනෙහි කිරීමත් ෂෙයිතාන් ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමත්ය.

 
Firo maanaaji Simoore.: Simoore yimɓe (al-naas)
Loowdi cimooje ɗe Tonngoode hello ngon
 
Firo maanaaji Alqur'aana Teddunde nden - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Loowdi firooji ɗi

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddu