Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (103) ምዕራፍ: አል-አዕራፍ
ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِمْ مُّوْسٰی بِاٰیٰتِنَاۤ اِلٰی فِرْعَوْنَ وَمَلَاۡىِٕهٖ فَظَلَمُوْا بِهَا ۚ— فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِیْنَ ۟
එම රසූල්වරුන්ගෙන් පසු ව, අපි මූසා (අලය්හිස් සලාම්) තුමා ව ඔහුගේ සත්යයතාව තහවුරු කරනු වස් පැහැදිලි සාධක හා සංඥා සමග ෆිර්අවුන් හා ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. ඔවුන්ද එම සංඥාවන් ප්රතික්ෂේප කොට ඒවාට පිටුපෑවෝය. අහෝ දූතය! එහෙයින් ෆිර්අවුන්ගේ හා ඔහුගේ ජනයාගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. අල්ලාහ් ඔවුන් ජලයේ ගිල්වා විනාශ කර දැමීය. මෙලොව මෙන්ම මතු ලොව ද එම ශාපය ඔවුන් පසුපස හඹා එන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الإيمان والعمل الصالح سبب لإفاضة الخيرات والبركات من السماء والأرض على الأمة.
දේව විශ්වාසය හා දැහැමි ක්රියාව අහසින් හා මහ පොළොවෙන් අභිවෘද්ධිය හා යහපත ජනයා හට ගලා ඒමට හේතු වන්නේය.

• الصلة وثيقة بين سعة الرزق والتقوى، وإنْ أنعم الله على الكافرين فإن هذا استدراج لهم ومكر بهم.
ඥාතී සම්බන්ධකම් වනාහි, එය පෝෂණ සම්පත් හා බැතිමත්කම අතර ස්ථාවරත්වය ඇති කරන්නකි. දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් සැප සම්පත් පිරිනමා ඇත්නම්, සැබැවින් එය ඔවුන්, පියවරෙන් පියවර ග්රහණය කර ගැනීමක් මෙන්ම ඔවුන් මුළා කරන උපාය මාර්ගයකි.

• على العبد ألا يأمن من عذاب الله المفاجئ الذي قد يأتي في أية ساعة من ليل أو نهار.
රාත්රියේ හෝ දහවලේ කවර හෝරාවක හෝ ක්ෂණික ව පැමිණෙන අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ අභයදායී ව නොසිටීම ගැත්තාගේ යුතුකමයි.

• يقص القرآن أخبار الأمم السابقة من أجل تثبيت المؤمنين وتحذير الكافرين.
දෙවියන් විශ්වාස කරන්නන් ස්ථාවර කිරීම පිණිසත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට අවවාද කරනු පිණිසත් පෙර සිටි සමූහයන් පිළිබඳ තොරතුරු අල් කුර්ආනය විස්තර කර සිටියි.

 
የይዘት ትርጉም አንቀጽ: (103) ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት