Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (2) ምዕራፍ: አል ሙልክ
١لَّذِیْ خَلَقَ الْمَوْتَ وَالْحَیٰوةَ لِیَبْلُوَكُمْ اَیُّكُمْ اَحْسَنُ عَمَلًا ؕ— وَهُوَ الْعَزِیْزُ الْغَفُوْرُ ۟ۙ
අහෝ ජනයිනි, නුඹලා අතරින් ක්රියාවෙන් වඩාත් දැහැමි කවුරුන්දැ?යි නුඹලාව පරීක්ෂා කරනු පිණිස මරණය හා ජීවය මැව්වේ ඔහුය. ඔහු කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරීයාය. එමෙන්ම තම ගැත්තන් අතරින් පව් සමාව අයැදින්නන්හට අතිශය සමාව දානය කරන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في معرفة الحكمة من خلق الموت والحياة وجوب المبادرة للعمل الصالح قبل الموت.
•මිය යෑමේ හා ජීවත් වීමේ ප්රඥාව හඳුනා ගැනීමේ දී මරණයට පෙර දැහැමි ක්රියාවන් සඳහා යුහුසුළු වීමේ අනිවාර්යය බව අවධාරණය වෙයි.

• حَنَقُ جهنم على الكفار وغيظها غيرةً لله سبحانه.
•දෙවියන් ප්රතික්ෂේප කළවුන් මත අල්ලාහ් වෙනුවෙන් පිහිටන නිරයේ උදහස හා කෝපය.

• سبق الجن الإنس في ارتياد الفضاء وكل من تعدى حده منهم، فإنه سيناله الرصد بعقاب.
•අවකාශය තරණය කිරීමේ, ජින්වරු මිනිස් වර්ගයා අබිබවා යයි. ඔවුන් අතරින් එහි සීමාව තරණය කරන්නට බලන්නන් ද වෙති. එවිට ඔවුන් දඬුවම් වශයෙන් පහර කෑමට ලක්වෙයි.

• طاعة الله وخشيته في الخلوات من أسباب المغفرة ودخول الجنة.
•හුදකලාවෙහි සිටිය දී අල්ලාහ්ට අවනත වීමත් ඔහු ගැන බිය හැඟීම ඇති කර ගැනීමත් සමාවට හා ස්වර්ගයට පිවිසීමට හේතු වන්නේය.

 
የይዘት ትርጉም አንቀጽ: (2) ምዕራፍ: አል ሙልክ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት