Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (6) ምዕራፍ: አስ ሶፍ
وَاِذْ قَالَ عِیْسَی ابْنُ مَرْیَمَ یٰبَنِیْۤ اِسْرَآءِیْلَ اِنِّیْ رَسُوْلُ اللّٰهِ اِلَیْكُمْ مُّصَدِّقًا لِّمَا بَیْنَ یَدَیَّ مِنَ التَّوْرٰىةِ وَمُبَشِّرًا بِرَسُوْلٍ یَّاْتِیْ مِنْ بَعْدِی اسْمُهٗۤ اَحْمَدُ ؕ— فَلَمَّا جَآءَهُمْ بِالْبَیِّنٰتِ قَالُوْا هٰذَا سِحْرٌ مُّبِیْنٌ ۟
"අහෝ ඉස්රාඊල් දරුවනි! සැබැවින්ම මට පෙර පහළ වූ තව්රාතය තහවුරු කරන්නෙකු ලෙස සැබැවින්ම මා නුඹලා වෙත එවන ලැබූ අල්ලාහ්ගේ දූතයකු වෙමි. මම අලුතින් බිහි වූ දූතයෙකු නොවෙමි. එමෙන්ම මගෙන් පසුව පැමිණෙන්නට නියමිත, නමින් අහ්මද් වන දූතයකු පිළිබඳ ශුභාරංචි දන්වන්නෙකු ලෙස ද පැමිණ ඇත්තෙමි" යැයි මූසා බනූ ඉස්රාඊල් සමූහයා අමතා පවසා සිටි අවස්ථාව, අහෝ දූතය! මෙනෙහි කර බලනු. තම සත්යභාවය තහවුරු කරන පැහැදිළි සාධක සමග ඊසා ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුහු: ‘මෙය පැහැදිලි හූනියමකි. කිසිවිටෙක අපි මෙය අනුගමනය නොකරන්නෙමු’ යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تبشير الرسالات السابقة بنبينا صلى الله عليه وسلم دلالة على صدق نبوته.
•අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය ගැන තහවුරු කරන සාධක පෙර දූත පණිවිඩවල ශුභාරංචි වශයෙන් සඳහන්ව තිබීම එතුමාගේ දූත මෙහෙවර පිළිබඳ සත්යතාවය තහවුරු කරන සාධකයකි.

• التمكين للدين سُنَّة إلهية.
•දහම සඳහා පහසුකම් සැලසීම දේව න්යායකි.

• الإيمان والجهاد في سبيل الله من أسباب دخول الجنة.
•දේව විශ්වාසයත්, අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමත්, ස්වර්ගයට පිවිසීමට තුඩු දෙන හේතු සාධකයකි.

• قد يعجل الله جزاء المؤمن في الدنيا، وقد يدخره له في الآخرة لكنه لا يُضَيِّعه - سبحانه -.
•දේවත්වය විශ්වාස කරන අයෙකුගේ ප්රතිඵල අල්ලාහ් මෙලොවෙහි ද පිරිනමන අතර, මතුලොවෙහි ද කිසිදු අපතේ යැවීමකින් තොවර ඔහු වෙනුවෙන් එක්රැස්කර තබා ගනී.

 
የይዘት ትርጉም አንቀጽ: (6) ምዕራፍ: አስ ሶፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት