Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (12) ምዕራፍ: አል ሐዲድ
یَوْمَ تَرَی الْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ یَسْعٰی نُوْرُهُمْ بَیْنَ اَیْدِیْهِمْ وَبِاَیْمَانِهِمْ بُشْرٰىكُمُ الْیَوْمَ جَنّٰتٌ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— ذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟ۚ
දේව විශ්වාසීන් හා දේව විශ්වාස කරන්නියන් ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරියෙන් ද ඔවුනට දකුණු පසින් ද පෙරට යනු දකිනු ඇත. එදින ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘අද දින නුඹලාගේ ශුභාරංචිය වනුයේ, එහි මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්ය. එහි නුඹලා සදා රැඳෙනු ඇත. එම ප්රතිඵලය කිසිදු ජයග්රහණයකට ලඟා කළ නොහැකි අතිමහත් ජයග්රහණයයි.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• امتنان الله على المؤمنين بإعطائهم نورًا يسعى أمامهم وعن أيمانهم.
•දේව විශ්වාසීන්හට ඔවුන්ගේ ඉදිරියෙන් ද ඔවුන්ගේ දකුණු පසින් ද සැරිසරන ආලෝකයක් අල්ලාහ් ඔවුනට පිරිනැමීමෙන් කෙරෙන ආශිර්වාදය.

• المعاصي والنفاق سبب للظلمة والهلاك يوم القيامة.
•පාපකම් හා කුහකකම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධකාරයට හා විනාශයට හේතුවක් වනු ඇත.

• التربُّص بالمؤمنين والشك في البعث، والانخداع بالأماني، والاغترار بالشيطان: من صفات المنافقين.
•දේව විශ්වාසීන්ගෙන් සැඟවී සිටීම, යළි නැගිටුවනු ලැබීම ගැන සැක කිරීම, තම ආශාවන්වලට රැවටීම, ෂෙයිතාන්ට රැවටීම යනාදිය කුහකයින්ගේ ගුණාංග වන්නේය.

• خطر الغفلة المؤدية لقسوة القلوب.
•හදවත්හි දැඩි භාවයට තුඩු දෙන නොසැලකිලිමත්කමේ අනතුරු.

 
የይዘት ትርጉም አንቀጽ: (12) ምዕራፍ: አል ሐዲድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት