Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (81) ምዕራፍ: አል-ማኢዳህ
وَلَوْ كَانُوْا یُؤْمِنُوْنَ بِاللّٰهِ وَالنَّبِیِّ وَمَاۤ اُنْزِلَ اِلَیْهِ مَا اتَّخَذُوْهُمْ اَوْلِیَآءَ وَلٰكِنَّ كَثِیْرًا مِّنْهُمْ فٰسِقُوْنَ ۟
මෙම යුදෙව්වන් අල්ලාහ් ව සැබෑ ලෙස විශ්වාස කොට, ඔහුගේ නබිවරයාණන් ව විශ්වාස කර ඇත්නම්, දෙවියන්ට ආදේශ තබන්නන් අතුරින් තමන්හට ප්රිය කරන, තමන් වෙත නැඹුරු වන මිතුරන් ඔවුන් පත් කර ගන්නේ නැත. හේතුව, නියත වශයෙන්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මිතුරන් ලෙස ගැනීමෙන් ඔවුන් වළක්වනු ලැබ ඇති බැවිණි. නමුත් මෙම යුදෙව්වන් බොහෝ දෙනෙක් අල්ලාහ්ට අවනත වීමෙන් හා ඔහුගේ මිතුදමින් හා දේව විශ්වාසීන්ගේ මිතුදමින් බැහැර ව ගිය අය වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ترك الأمر بالمعروف والنهي عن المنكر موجب لِلَّعْنِ والطرد من رحمة الله تعالى.
•යහපත විධානය කිරීම හා අයහපතින් වළක්වාලීම යන උතුම් ක්රියාව අතහැර දැමීම ශාපයට හා අල්ලාහ්ගේ කරුණාවෙන් ඉවත් වීමට බලකරනු ඇත.

• من علامات الإيمان: الحب في الله والبغض في الله.
•අල්ලාහ් වෙනුවෙන් ආදරය කිරීමත් අල්ලාහ් වෙනුවෙන් ක්රෝධ වීමත් විශ්වාසයේ සලකුනු අතුරිනි.

• موالاة أعداء الله توجب غضب الله عز وجل على فاعلها.
•අල්ලාහ්ගේ සතුරන් සමග පවත්වන සමීප සම්බන්ධකම් එසේ සිදුකරන්නා මත අල්ලාහ්ගේ කෝපය ගෙන දෙන්නේය.

• شدة عداوة اليهود والمشركين لأهل الإسلام، وفي المقابل وجود طوائف من النصارى يدينون بالمودة للإسلام؛ لعلمهم أنه دين الحق.
•මුස්ලිම්වරුන් සමග පවතින යුදෙව්වන් හා දෙවියන්ට ආදේශ තබන්නන්ගේ දැඩි විරෝධය ඉදිරියේ ඉස්ලාමය සැබෑවක් යැයි දැනගෙන කිතුනුවන්ගෙන් පිරිස් ඉස්ලාමයට ආදරය කොට දහම පිළිපදිනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (81) ምዕራፍ: አል-ማኢዳህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት