Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (38) ምዕራፍ: አል-ማኢዳህ
وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوْۤا اَیْدِیَهُمَا جَزَآءً بِمَا كَسَبَا نَكَالًا مِّنَ اللّٰهِ ؕ— وَاللّٰهُ عَزِیْزٌ حَكِیْمٌ ۟
අහෝ නිලධාරියනි, හොරෙකු හෝ හෙරක හෝ වේවා අයුතු ලෙස මිනිසාගේ ධනය පැහැර ගැනීමේ වරදට අල්ලාහ්ගෙන් වූ දඬුවමක් වශයෙන් ද ඔවුන් දෙදෙනා හා සෙසු අය බිය ගැන්වීමක් වශයෙන් ද ඔවුන් දෙදෙනාට ක්රියාත්මක කරන පරිදි දකුණත කපා හරිනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• حكمة مشروعية حد السرقة: ردع السارق عن التعدي على أموال الناس، وتخويف من عداه من الوقوع في مثل ما وقع فيه.
•හොරකම සඳහා වූ දඬුවම ආගමානුගත කිරීමේ ප්රඥාව. එය මිනිසුන් සතු වස්තුවෙහි ඉක්මවා යාමෙන් සොරාව වැළැක්වීම සඳහාත් ඒ හා සමාන සිද්ධීන් තුළ ඉක්මවා යන්නන් බිය ගැන්වීම සඳහාත් ආගමානුගත කර ඇත.

• قَبول توبة السارق ما لم يبلغ السلطان وعليه إعادة ما سرق، فإذا بلغ السلطان وجب الحكم، ولا يسقط بالتوبة.
•බලය නොයොදන තාක්කල් සොරාගේ පාපොච්චරණය පිළිගනු ලැබේ. සොරකම් කළ දෑ ඔහු විසින් නැවත භාර දිය යුතු වේ. නමුත් බලය යොදවනු ලැබූ විට නීතිය ක්රියාත්මක වීම අනිවාර්යය වන අතර තව්බා ව තුළින් එය ඉවත් වන්නේ නැත.

• يحسن بالداعية إلى الله ألَّا يحمل همًّا وغمًّا بسبب ما يحصل من بعض الناس مِن كُفر ومكر وتآمر؛ لأن الله تعالى يبطل كيد هؤلاء.
•අවිශ්වාසය රැවටීම සහ කුමන්ත්රණය වැනි සමහර පුද්ගලයින්ගෙන් සිදුවන කරුණු හේතුවෙන් දුක් කරදර ඇති නොවීමට වගබලා ගැනීම අල්ලාහ් වෙත ආරාධනා කරන අයට වඩා හොඳය. ඊට හේතුව මොවුන්ගේ කුමන්ත්රණ අල්ලාහ් අවලංගු කරන බැවිණි.

• حِرص المنافقين على إغاظة المؤمنين بإظهار أعمال الكفر مع ادعائهم الإسلام.
•කුහකයින් තම ඉස්ලාමය පිළිබඳ වාද කර සිටියද දේව ප්රතික්ෂේපිත ක්රියාවන් හෙළි දක්වමින් දෙවියන් පිළිබඳ විශ්වාස කරන්නන් අපහාස කිරීමට ආශා කරති.

 
የይዘት ትርጉም አንቀጽ: (38) ምዕራፍ: አል-ማኢዳህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት