Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (47) ምዕራፍ: አን-ኒሳዕ
یٰۤاَیُّهَا الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ اٰمِنُوْا بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُمْ مِّنْ قَبْلِ اَنْ نَّطْمِسَ وُجُوْهًا فَنَرُدَّهَا عَلٰۤی اَدْبَارِهَاۤ اَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّاۤ اَصْحٰبَ السَّبْتِ ؕ— وَكَانَ اَمْرُ اللّٰهِ مَفْعُوْلًا ۟
ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, මුහුණු වලින් පෙනෙන්නට ඇති හැඟීම් මකා දමා ඒවා ඔවුන්ගේ පසුපසට හරවා දමන්නට පෙර හෝ සෙනසුරාදා මසුන් ඇල්ලීමෙන් වැළකී සිටින මෙන් නියෝග කළ පසුවත් එම සීමාවන් ඉක්මවා කටයුතු කළ සෙනසුරාදා වැසියන් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අපි නෙරපා හැරියාක් මෙන් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුන් නෙරපා හැරීමට පෙර නුඹලා සමග වූ තව්රාතය හා ඉන්ජීලය තහවුරු කරන්නක් ලෙසින් පැමිණි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට අප පහළ කළ දෑ විශ්වාස කරනු. සෙනසුරාදා වැසියන් සීමාව ඉක්මවා කටයුතු කළ බැවින් ඔවුන් වඳුරන් බවට පත් කළේය. අල්ලාහ්ගේ නියෝගය හා ඔහුගේ නියමය කිසිදු සැකයකින් තොර ව සිදුවන්නකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• كفاية الله للمؤمنين ونصره لهم تغنيهم عما سواه.
•දේව විශ්වාසී ජනයාට අල්ලාහ් හා ඔහුගේ උපකාරය ප්රමාණවත්ය. ඔහු හැර වෙනත් අයකුගේ අවශ්යතාවන් ඔවුනට නොමැත.

• بيان جرائم اليهود، كتحريفهم كلام الله، وسوء أدبهم مع رسوله صلى الله عليه وسلم، وتحاكمهم إلى غير شرعه سبحانه.
•අල්ලාහ්ගේ වදන් විකෘති කිරීම, අල්ලාහ්ගේ දූතයාණන් සමග අවිධිමත් ලෙස හැසිරීම, අල්ලාහ් ආගමානුගත කළ දෑ හැර දමා තම කැමැත්තට අනුව තීන්දු පිරිනැමීම වැනි යුදෙව්වන්ගේ වැරදි පැහිදිලි කිරීම හා විග්රහ කිරීම.

• بيان خطر الشرك والكفر، وأنه لا يُغْفر لصاحبه إذا مات عليه، وأما ما دون ذلك فهو تحت مشيئة الله تعالى.
•‘ෂිර්ක්’ හෙවත් දෙවියන්ට ආදේශ කිරීම හා ‘කුෆ්ර්’ හෙවත් දෙවියන් ප්රතික්ෂේප කිරීමේ බරපතළ වරද විස්තර කිරීම. සැබැවින්ම එම තත්ත්වයේම මිය යැදුණු කෙනෙකුට ඔහු කිසිවිටෙක සමාව දෙන්නේ නැත. ඒ හැර සෙසු වැරදි උත්තරීතර අල්ලාහ්ගේ අභිමතය යටතේ තීන්දු වන්නේය.

 
የይዘት ትርጉም አንቀጽ: (47) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት