Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (37) ምዕራፍ: አን-ኒሳዕ
١لَّذِیْنَ یَبْخَلُوْنَ وَیَاْمُرُوْنَ النَّاسَ بِالْبُخْلِ وَیَكْتُمُوْنَ مَاۤ اٰتٰىهُمُ اللّٰهُ مِنْ فَضْلِهٖ ؕ— وَاَعْتَدْنَا لِلْكٰفِرِیْنَ عَذَابًا مُّهِیْنًا ۟ۚ
තමන්හට අල්ලාහ් කවර වස්තුවක් පිරිනමා ඇත්තේ ද, එයින් වියදම් කළ යුතු අය වෙනුවෙන් වියදම් නොකර ඉන් වැළකී සිට, තම ප්රකාශයන් හා ක්රියාවන් තුළින් ඒ සම්බන්ධයෙන් අන් අයට අණ කර, තමන් වෙත පිරිනමා ඇති වස්තුව, දැනුම හා වෙනත් භාග්යයන් වසන් කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේ නැත. ඔවුන් ජනයාට සත්යය පැහැදිලි නොකරයි. එය සඟවා අසත්ය දෑ හෙළි කරයි. මෙවන් කරුණු දේව ප්රතික්ෂේපයේ සලකුණු අතරිනි. දේව ප්රතික්ෂේපකයින්හට නින්දනීය දඬුවමක් අපි සූදානම් කර ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ثبوت قِوَامة الرجال على النساء بسبب تفضيل الله لهم باختصاصهم بالولايات، وبسبب ما يجب عليهم من الحقوق، وأبرزها النفقة على الزوجة.
•කාන්තාවන්ගේ භාරකාරත්වය දැරීමට පුරුෂයින් සුදුස්සන් බවට අල්ලාහ් පත් කර තිබීම හා ඔවුන් වෙත ඉටු කළ යුතු වගකීම් මොවුන් හට අනිවාර්ය කර තිබීම හේතුවෙන් පුරුෂයින් විසින් කාන්තාවන් පාලනය කිරීමේ විෂයය තහවුරු කර ඇත. ඒ අතුරින් වඩාත් වැදගත්ම කරුණ වනුයේ තම බිරියන්හට පිරිනමන නඩත්තු වියදම්ය.

• التحذير من البغي وظلم المرأة في التأديب بتذكير العبد بقدرة الله عليه وعلوه سبحانه.
•කාන්තාවන් හැඩ ගැස්වීමේ දී අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ උසස් බව ගැත්තාට මෙනෙහි කිරීම තුළින් ඔවුනට අපරාධ කිරීම ඔවුන් මත සීමාව ඉක්මවා කටයුතු කිරීම වැනි දෑ පිළිබඳ අවවාදය.

• التحذير من ذميم الأخلاق، كالكبر والتفاخر والبخل وكتم العلم وعدم تبيينه للناس.
•අහංකාරකම උද්දච්චකම මසුරුකම දැනුම සැගවීම හා ජනයාට එය පැහැදිලි නොකිරීම වැනි පහත් ගුණාංග පිළිබඳ අවවාදය.

 
የይዘት ትርጉም አንቀጽ: (37) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት