Check out the new design

የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማውጫ


የመልዕክት ትርጉም አንቀፅ: (138) ሱራ (ምዕራፍ): አን-ኒሳዕ
بَشِّرِ الْمُنٰفِقِیْنَ بِاَنَّ لَهُمْ عَذَابًا اَلِیْمَا ۟ۙ
අහෝ දූතය, දේව විශ්වාසය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය ඇතුළත තබා ඇති කුහකයින්හට සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් අබියස වේදනා සහිත දඬුවමක් ඇති බවට ඔබ ශුභාරංචි දන්වනු.
ዓረብኛ ተፍሲሮች:
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• وجوب العدل في القضاء بين الناس وعند أداء الشهادة، حتى لو كان الحق على النفس أو على أحد من القرابة.
ජනයා අතර තීන්දු ලබා දීමේදී හා සාක්ෂි දැරීමේදී යුක්තිය හා සාධාරණත්වය පිළිපැදීමේ අනිවාර්යභාවය. එය කෙතරම්ද යත් එය ඔබටම එරෙහි වුවද ඔබේ සමීප ඥාතීන් අතුරින් කෙනෙකු වුවද කම් නැත.

• على المؤمن أن يجتهد في فعل ما يزيد إيمانه من أعمال القلوب والجوارح، ويثبته في قلبه.
සිතින් හා ගතින් සිදු කරන ක්රියාවන් තුළින් තම දේව විශ්වාසය වර්ධනය කරන කටයුතුවල නිරත කරවීමත්, එය සිත තුළ ස්ථාවර කිරීමත් දේව විශ්වාසී මුස්ලිම්වරයා මත පැවරෙනු ඇත.

• عظم خطر المنافقين على الإسلام وأهله؛ ولهذا فقد توعدهم الله بأشد العقوبة في الآخرة.
ඉස්ලාමයට හා එය පිළිගත් උදවියට කුහකයින් කළ වරදේ තරම. එහෙයින් සැබැවින්ම මතුලොවෙහි දැඩි දඬුවම් ඇති බව අල්ලාහ් ඔවුනට ප්රතිඥා දී ඇත.

• إذا لم يستطع المؤمن الإنكار على من يتطاول على آيات الله وشرعه، فلا يجوز له الجلوس معه على هذه الحال.
අල්ලාහ්ගේ වදන් හා ඔහු ආගමානුගත කළ කරුණු උල්ලංඝනය කරන්නන් ව දෙවියන් මත විශ්වාසය තැබූ මුඃමින්වරයකු විසින් ප්රතික්ෂේප කළ නොහැකි නම් එවන් තත්ත්වයක ඔහු සමග වාඩි වී සිටීම ඔහුට සුදුසු නොවන්නේය.

 
የመልዕክት ትርጉም አንቀፅ: (138) ሱራ (ምዕራፍ): አን-ኒሳዕ
የሱራዎች ማውጫ ገፅ ቁጥር
 
የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማውጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

ለመዝጋት