Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (34) ምዕራፍ: አል ሉቅማን
اِنَّ اللّٰهَ عِنْدَهٗ عِلْمُ السَّاعَةِ ۚ— وَیُنَزِّلُ الْغَیْثَ ۚ— وَیَعْلَمُ مَا فِی الْاَرْحَامِ ؕ— وَمَا تَدْرِیْ نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا ؕ— وَمَا تَدْرِیْ نَفْسٌ بِاَیِّ اَرْضٍ تَمُوْتُ ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌ خَبِیْرٌ ۟۠
අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ සැබැවින්ම අල්ලාහ් වෙත පමණි. එය සිදු වනුයේ කවදාදැ?යි ඔහු දනී. එමෙන්ම ඔහු අභිමත කරන මොහොතක වර්ෂාව පහළ කරයි. ගර්භාෂවල ඇත්තේ පිරිමි දරුවන් ද ගැහැණු දරුවන් ද යන වගත් එය භාග්ය සම්පන්නද අභාග්ය සම්පන්න ද යන වගත් ඔහු පමණක් දනී. කෙනෙකු හෙට දින උපයන යහපත හෝ අයහපත පිළිබඳ නොදනී. එමෙන් කවර භූමියක මරණයට පත්වන්නේදැයි ද නොදනී. නමුත් ඒ සියල්ලම දන්නේ අල්ලාහ් පමණය. ඒ සියලු දෑ පිළිබඳ තොරතුරු ඔහු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• نقص الليل والنهار وزيادتهما وتسخير الشمس والقمر: آيات دالة على قدرة الله سبحانه، ونعمٌ تستحق الشكر.
•රාත්රිය හා දහවලෙහි අඩු වීම හා ඒ දෙකෙහි වැඩි වීම, හිරු හා සඳු වසඟකර තිබීම සුවිශුද්ධයාණන් වන අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන සාධක වෙති. ඒ සඳහා කෘතඥතාව පුද කිරීම සුදුසු වන්නේය.

• الصبر والشكر وسيلتان للاعتبار بآيات الله.
•ඉවසීම හා කෘතඥතාව අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ගැන සැලකිලිමත් වීම සඳහා පවතින මාධ්යයන් දෙකකි.

• الخوف من القيامة يقي من الاغترار بالدنيا، ومن الخضوع لوساوس الشياطين.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ වූ බිය, මෙලොවෙහි රැවටී යාමෙන් හා ෂෙයිතාන්ගේ කුකුස්වලට යටත් වීමෙන් ආරක්ෂා කරයි.

• إحاطة علم الله بالغيب كله.
•සියලු ගුප්ත දෑ කෙරෙහි අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම.

 
የይዘት ትርጉም አንቀጽ: (34) ምዕራፍ: አል ሉቅማን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት